පළවන පිටුව/ප්‍රකාශකයන්ගේ විස්තර
එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
මේ පොත අයිති වෙන්නේ ․․․․․․․․․․․․․․․․
2006 මුද්‍රණය
මෙම ප්රකාශනය නිකුත් වෙන්නේ, ස්වේච්ඡා පරිත්‍යාගවලින් කරගෙන යනු ලබන, ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික වැඩ පිළිවෙළක එක් අංගයක් ලෙසයි.
ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයෙනි. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම මගින් 1916දී පළ කරන ලද ශුද්ධ බයිබලයේ සංශෝධිත පිටපතකිනි. වෙනත් බයිබල් අනුවාදවලින් පද රැගෙන තිබෙන විට ඒ බව සඳහන් කර ඇත.
ඡායාරූප හිමිකම්
මෙහි රූප ලැයිස්තුගත කර තිබෙන්නේ පිටු අංකය අනුව හා අවශ්‍ය අවස්ථාවලදී ඒවා පිටුවේ දක්නට ලැබෙන අනුපිළිවෙළ අනුවයි. (ඉහළ වමේ සිට දකුණට).
Cooper-Hewitt Museum; drawing based on photo of case 9, panel A: 59වන පිටුව
National Aeronautics and Space Administration, Washington, D.C.: 138, 293 යන පිටු
Pictorial Archive (Near Eastern History) Est.: 23වන පිටුව (පසුතලය, 1, 4, 10)
Pictorial Archive (Near Eastern History) Est., and Survey of Israel; based on a map copyrighted by: 236වන පිටුව
Staatliche Museen zu Berlin; used with the kind permission of: 43වන පිටුව (1, 2, 3)
“මේ අනාවැකියේ වචන ශබ්ද නඟා කියවන්නාද, ඒවා අසන අයද, එහි ලියා තිබෙන දේවල් පවත්වන අයද සන්තෝෂවත්ය. මන්ද, නියම කරන ලද කාලය ළඟය.”—එළිදරව් 1:3