පටුන
පිටුව දර්ශනය පරිච්ඡේදය
6 1 එළිදරව්වේ ඉටුවීම ගැන ප්‍රීති වෙමු!
15 3 කෙටි කලකින් සිදුවීමට නියමිත දේවල්
18 4 දිරිගැන්වීම් ලබා දෙමින් යේසුස් පැමිණෙයි
22 1 5 තේජවත් වූ යේසුස්ව යොහන්ට දර්ශනය වෙයි
27 1 6 පරිශුද්ධ රහසක් හෙළි කිරීම
33 1 7 මුලින් තිබූ ඔබේ ප්‍රේමය නැවත ඇති කරගන්න!
37 1 8 ජයගන්නන් වීමට දැඩි උත්සාහයක් දැරීම
41 1 9 යේසුස්ගේ නාමය තදින් අල්ලාගෙන සිටීම
47 1 10 “සාතන්ගේ ගැඹුරු දේ” ප්‍රතික්ෂේප කිරීම
54 1 11 ජීවන පොතේ ඔබේ නම තිබෙනවාද?
58 1 12 “ඔබට තිබෙන දේ දිගටම ආරක්ෂා කරගන්න”
66 1 13 ගින්නෙන් පවිත්‍ර කළ රන් මිල දී ගන්න
74 2 14 යෙහෝවා දෙවිගේ අතිඋතුම් සිංහාසනයේ අලංකාරය
82 2 15 ‘ලියවිල්ල දිගහරින්න සුදුසු තැනැත්තා කවුද?’
89 3 16 පිම්මේ යන අශ්වයන් සතරදෙනා!
100 3 17 ‘මරනු ලැබූවන්ට ලැබෙන ත්‍යාගය’
104 3 18 ස්වාමීන්ගේ දවස තුළ සිදු වන භූමිකම්පා
113 4 19 දෙවිගේ ඊශ්‍රායෙල් මුද්‍රා කිරීම
119 4 20 ගණන් කළ නොහැකි මහත් සමූහයක්
129 5 21 “ක්‍රිස්තියානි” පල්ලිවලට දෙවි ගෙනෙන වසංගත
142 5 22 පළමු දුක වන පළඟැටියෝ
148 5 23 දෙවන දුක වන අශ්වාරෝහක හමුදා
155 6 24 මිහිරි සහ තික්ත පණිවුඩයක්
161 6 25 සාක්ෂිකරුවන් දෙදෙනාව යළි ප්‍රාණවත් කරයි
171 6 26 දෙවිගේ පරිශුද්ධ රහසේ සුවිශේෂ ඉටුවීම!
177 7 27 දෙවිගේ රාජ්‍යය බිහි වෙයි!
186 8 28 රෞද්‍ර මෘගයන් දෙදෙනෙක්
198 9 29 ජයග්‍රාහී අලුත් ගීතිකාව ගායනා කිරීම
205 9 30 “මහා බැබිලෝනිය වැටුණාය!”
215 10 31 යෙහෝවා දෙවිගේ විස්මයජනක ක්‍රියා
221 10 32 දෙවිගේ කෝපය අවසන් වෙයි
235 11 33 නින්දිත ගණිකාවට ලැබෙන විනිශ්චය
246 11 34 පුදුමාකාර අභිරහසක් හෙළි වෙයි!
251 11 35 මහා බැබිලෝනියේ විනාශය
258 12 36 මහා නුවරේ මහත් විනාශය
267 12 37 බැබිලෝනියේ විනාශයේදී කොටසකට ශෝකය හා කොටසකට ප්‍රීතිය
272 12 38 යාහ්ගේ විනිශ්චයන් නිසා ඔහුට ප්‍රශංසා කරන්න!
279 13 39 දේවරාජ්‍යයේ රජ ජය ලබයි!
286 14 40 සර්පයාගේ හිස පොඩි කිරීම
295 15 41 දෙවිගේ විනිශ්චය දවස සහ ඉන් ලැබෙන ආශීර්වාද!
301 15 42 අලුත් අහසක් සහ අලුත් පොළොවක්
305 16 43 කාන්තියෙන් බැබළෙන නුවර
314 44 එළිදරව් පොත ඔබට බලපාන අයුරු
මුළු එළිදරව් පොතම මෙම පොතෙහි පහදා දී තිබේ. විස්තර කරන පද තද අකුරින් දක්වා ඇත.