ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/12 14-31 පි.
  • පවුලේ සැමට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ සැමට
  • 2012 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?
  • එකතු කරන්න
  • ජාතීන් හා දේශ
  • සිඟිති ඔබට වැඩක්
  • 30-31 පිටු සඳහා පිළිතුරු
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • වැරදිවලින් පාඩමක් ඉගෙනගත් යෝනා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවඃවහන්සේගේ දයාව ගැන යෝනා ඉගෙනගනියි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිර්භීත මෙන්ම නිහතමානී මිනිසෙක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 5/12 14-31 පි.

පවුලේ සැමට

මේ පින්තූරයේ ඇති අඩුපාඩු මොනවාද?

1 ලේකම් 16:1, 2, 4-10 කියවන්න. මේ පින්තූරවල ඇති අඩුපාඩු හඳුනාගන්න පුළුවන්ද? ඔබේ පිළිතුරු පහත ලියන්න. තිත් යා කරමින් පින්තූරය සම්පූර්ණ කර පාට කරන්න.

1.

2.

3.

රූප සටහන

(මුද්‍රිත පිටපත බලන්න)

සාකච්ඡා කරන්න:

නමස්කාරයේ අංගයක් ලෙස ගීතිකා ගායනා කිරීම හා සංගීතය වාදනය කිරීම ගැන දෙවි සතුටු වෙනවාද? ඔබේ පිළිතුරට හේතුව කුමක්ද?

හෝඩුවාව: 2 ලේකම් 5:13, 14; එෆීස 5:19 කියවන්න.

ගීතිකා ගායනා කළ වෙනත් අවස්ථා ඔබට නම් කළ හැකිද?

හෝඩුවාව: නික්මයාම 15:1-20; මාක් 14:26; ක්‍රියා 16:25 කියවන්න.

ඔබ ලැජ්ජාශීලී කෙනෙක් හෝ ඔබට වඩා අනික් අය හොඳින් ගීතිකා ගායනා කරනවා යන සිතුවිල්ලක් තිබෙනවා නම් ඉන් ගොඩ ඒමට ඔබට උපකාරවත් වන්නේ කුමන ආකල්පයද?

හෝඩුවාව: ගීතාවලිය 33:1-3 කියවන්න.

පවුලම එකතු වන්න:

පවුලේ එක් එක් කෙනා තමා කැමති ගීතිකාවක් තෝරාගෙන එය හොඳින් ගායනා කිරීමට හැකි වන තෙක් එක්ව පුහුණු වෙන්න.

එකතු කරන්න

කපා නවාගන්න

බයිබල් චරිත 17 යෝනා

ප්‍රශ්න

අ. මිනිසුන් ________ වඩා වැඩියෙන් ජීවත් වූ ________ ගොස් දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කිරීමේ පැවරුම යෝනාට ලැබුණා.

ආ. මුලින් ඔහු තම පැවරුමෙන් පලා ගියා. අන් අයගේ ජීවිත ගැලවීමට ඔහු කළ නිර්භීත ක්‍රියාව කුමක්ද?

ඇ. මේ වාක්‍ය සම්පූර්ණ කරන්න. “යෝනා ඒ මත්ස්‍යයාගේ බඩේ . . . “

[වගුව]

ක්‍රි.පූ. 4026 ක්‍රි.ව. 1 ක්‍රි.ව. 98

ආදම්ව නිර්මාණය කළා ජීවත් වුණේ බයිබලයේ අවසන්

ක්‍රි.පූ. 840දී පමණ පොත ලිව්වා

[සිතියම]

ගාත්-හේෆෙර් සිට තර්ෂිෂ්වලට පලා ගියා

තර්ෂිෂ්

නිනිවය

ගාත්-හේෆෙර්

යෝනා

තොරතුරු:

දෙවෙනි යෙරොබොවම් රජුගේ පාලන සමයේ සිටි අනාගතවක්තෘ කෙනෙක්. (2 රාජාවලිය 14:23-25) තමා ගැන නොව අනික් අයගේ අවශ්‍යතාවන් ගැන සිතන්න යෙහෝවා දෙවි ඔහුට ඉගැන්නුවා. (යෝනා 4:6-11) යෙහෝවා දෙවි ඉවසීම, දයාව හා කරුණාව මිනිසුන්ට පෙන්වන බව යෝනාගේ අද්දැකීමෙන් අපට ඉගෙනගත හැකියි.

පිළිතුරු

අ. 1,20,000කට, නිනිවයට.—යෝනා 1:1, 2; 4:11.

ආ. මුහුද නිශ්චල වීම සඳහා තමාව මුහුදට විසි කරන්න කියා යෝනා නාවිකයන්ට පැවසුවා.—යෝනා 1:3, 9-16.

ඇ. “ . . . දහවල් තුනක්ද රාත්‍රි තුනක්ද සිටියේය.”—යෝනා 1:17.

ජාතීන් හා දේශ

4. අපේ නම් මෙලීසා සහ එඩීලෝ. අවුරුදු නවයයි. අවුරුදු හතයි. අපි ජීවත් වෙන්නේ කියුබාවේ. අපේ රටේ සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව 51,000ක්ද, 91,000ක්ද නැත්නම් 1,31,000ක්ද?

5. සිතියමේ අපේ රට තියෙන්නේ කොහේද? ලකුණු කරන්න. ඔයාගේ රටත් ලකුණු කරන්න. ඒ රටවල් දෙක තියෙන්නේ ළඟින්ද බලන්න.

1

2

3

4

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

“පවුලේ සැමට” යන පිටුවේ තවත් පිටපතක් ලබාගැනීම සඳහා www.jw.org යන වෙබ් අඩවියට පිවිසෙන්න.

● පිළිතුරු 14වන පිටුවේ

30-31 පිටු සඳහා පිළිතුරු

1. ගිවිසුම් පෙට්ටිය තිබූ කූඩාරම.

2. වීණාව.

3. හොරණෑව.

4. 91,000යි.

5. 3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න