පටුන
2010 සැප්තැම්බර්
තනිකම විසඳුම කුමක්ද?
තනිකමට හේතු මොනවාද? තනිකමෙන් ගොඩ ඒමට ඔබට හැක්කේ කෙසේද? එවැනි තත්වයකින් ගොඩ ඒමට සමහර අය කර තිබෙන්නේ කුමක්ද?
18 පුංචි බීජයකින්—දැවැන්ත ගසක්
19 අඳුරු මනස යළි දැල්වූ ගීතිකාවක්
29 දස දෙසින්
31 පවුලේ සැමට
ෆින්ලන්තයේ සිටි කෙටි දුර ධාවන ශූරයෙක් බයිබලයේ සඳහන් වෙනත් ආකාරයක ධාවන ‘තරඟයක්’ ගැන ඉගෙනගත්තා. එම තරඟය ජය ගැනීමට ඔහු දරන වෙහෙස ගැන මේ ලිපිය කියවා බලන්න.
ජීවය සුරකින ආශ්චර්යවත් හීමොග්ලොබින් 26
රුධිරයට රතු පැහැයක් එක් කරන මෙය අපට අත්‍යවශ්‍ය දෙයක් වන්නේ ඇයි?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Published in Aamulehti 8/21/1979