ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/08 14-31 පි.
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • 2008 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • මෙය සිදු වූයේ කොතැනකද?
    2008 පිබිදෙව්!
  • මේ පින්තූරයේ ඇති වැරදි මොනවාද?
    2008 පිබිදෙව්!
  • පින්තූරය විස්තර කරන්න
    2008 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 12/08 14-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. යේසුස් ස්වර්ගයට නැඟුණේ කුමන ස්ථානයේදීද?

හෝඩුවාව: ක්‍රියා 1:6-12 කියවන්න.

පිළිතුර සිතියමේ ලකුණු කරන්න.

කර්මෙල් කන්ද

ගෙරිසීම් කන්ද

ඔලීව කන්ද

හෙබ්‍රොන්

◼ යේසුස් ස්වර්ගයට නැඟීමට කලින් ඔහුගේ අනුගාමිකයන් ප්‍රශ්න ඇසුවේ කුමන විෂය ගැනද?

․․․․․

◼ යේසුස්ගේ අනුගාමිකයන් කළ යුතු දේ ගැන ඔහු පැවසුවේ කුමක්ද?

․․․․․

සාකච්ඡා කිරීමට:

ක්‍රියා 1:11හි දේවදූතයන් පැවසූ වචන ඉටු වුණේ කෙසේද? ක්‍රියා 1:8හි යේසුස් තම ගෝලයන්ට කරන්න කියා දුන් කාර්යයට හවුල් වීමට ඔබට හැක්කේ කෙසේද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

4වන පිටුව එලියාව බයිබලයේ විස්තර කර තිබෙන්නේ කෙසේද? යාකොබ් 5:․․․․

7වන පිටුව මිනිසෙකුගේ ජීවිතය රඳා පවතින්නේ කුමක් මත පමණක් නොවේද? මතෙව් 4:․․․․

19වන පිටුව සහෝදරයෙකුට වඩා ළංව සිටින්නේ කවුද? හිතෝපදේශ 18:․․․․

20වන පිටුව කුමක් කිරීමට කාලයක් තිබෙනවාද? දේශනාකාරයා 3:․․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

2. ․․․․․

හෝඩුවාව: මම රජකම් කළ කාලයේදී උත්තම පූජක හිල්කියාට “මෝසෙස් විසින් ලියන ලද යෙහෝවා දෙවිගේ නීති පොත” සම්බ වුණා.

2 ලේකම් 34:1, 14 කියවන්න.

3. ․․․․․

හෝඩුවාව: බැබිලෝනියේ සිට යෙරුසලමට පැමිණි යූදා දේශයේ මුල්ම ආණ්ඩුකාරයා මමයි.

හග්ගයි 1:14 කියවන්න.

4. ․․․․․

හෝඩුවාව: මම වඩු කර්මාන්තයේ නියැලුණු කෙනෙක්.

මතෙව් 1:16; 13:55 කියවන්න.

◼ පිළිතුරු 14වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. ඔලීව කන්ද.

◼ යේසුස් දේවරාජ්‍ය නැවත පිහිටුවන්නේ කවදාද කියා ඔවුන් ඇසුවා.

◼ තම ගෝලයන් මුළු පොළොව පුරාම ඔහු පිළිබඳව දේශනා කරන බව යේසුස් පැවසුවා.

2. යොෂියා.—මතෙව් 1:10.

3. සෙරුබාබෙල්.—මතෙව් 1:12.

4. යෝසෙප්.—මතෙව් 1:16.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Center circle: Oxford Scientific/​photolibrary

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න