ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/07 27-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උපමාව විස්තර කරන්න
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 11/07 27-31 පි.

දැනුම මිනුම

උපමාව විස්තර කරන්න

1. මතෙව් 18:12-14හි සඳහන් යේසුස් පැවසූ උපමාවට අනුව එක බැටළුවෙකුට සිදු වුණේ කුමක්ද?

.....

2. එඬේරෙක් කියන්නේ කාටද?

.....

3. තමා සොයමින් සිටි දේ සම්බ වූ විට එඬේරාට හැඟුණේ කෙසේද?

.....

◼ සාකච්ඡා කිරීමට: යෙහෝවා දෙවි එඬේරෙක් මෙන් වන්නේ කෙසේද? ඔබ බැටළුවෙක් මෙන් වන්නේ කෙසේද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත් ලියූ ලේඛකයා(යෝ) නම් කර පොත ලියා අවසන් කළ ආසන්න දිනට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 443ට පසු ක්‍රි.ව. 62ට පෙර ක්‍රි.ව 70ට පසු

ක්‍රි.පූ. 455 ක්‍රි.ව. 64

4. මලාකි

5. යාකොබ්

6. 2 පේතෘස්

මම කවුද?

7. මම පණිවිඩකරුවන්ව සාදරයෙන් පිළිගත් නිසා මාව ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබුවා කියා යාකොබ් පැවසුවා.

මම කවුද?

8. මම බානබස්ගේ ඥාති සහෝදරයෙක්, පේතෘස් මාව හැඳින්වූයේ ඔහුගේ පුතා කියලයි.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

8වන පිටුව පෘථිවිය ගැන යෝබ් පැවසුවේ කුමක්ද? (යෝබ් 26:...)

11වන පිටුව පුරාණයේ සිටි ක්‍රිස්තියානීන් ශුද්ධ ලියවිල්ල සැලකුවේ කෙසේද? (1 තෙසලෝනික 2:...)

12වන පිටුව ඊශ්‍රායෙලයේ රජවරුන්ට ලියන්න කිව්වේ කුමක්ද? (ද්විතීය කතාව 17:...)

28වන පිටුව තමුන්ටම ඔප්පු කරගන්න කියා බයිබලයේ කියන්නේ කුමක්ද? (රෝම 12:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 27වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. බැටළුවා නැති වුණා.

2. බැටළු රැළට මඟ පෙන්වමින් උන්ව ආරක්ෂා කරන පුද්ගලයා.

3. ඔහු සතුටු වුණා.

4. මලාකි, ක්‍රි.පූ. 443ට පසු.

5. යාකොබ්, ක්‍රි.ව. 62ට පෙර.

6. පේතෘස්, ක්‍රි.ව. 64.

7. රාහබ්.—යාකොබ් 2:25.

8. මාක්.—කොලොස්සි 4:10; 1 පේතෘස් 5:13.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න