ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/07 32 පි.
  • සියලුම ජනයා සඳහා පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියලුම ජනයා සඳහා පොතක්
  • 2007 පිබිදෙව්!
2007 පිබිදෙව්!
g 11/07 32 පි.

සියලුම ජනයා සඳහා පොතක්

මේ වගේ පොතක් තිබෙනවාද?

◼ මිනිසුන්ට සදාකාලයටම ප්‍රයෝජනවත් වන ප්‍රතිපත්ති කියා දෙන . . .

◼ නීතියට ප්‍රබල බලපෑමක් ඇති කර තිබෙන . . .

◼ ජීවිත අවදානමේ තබා පරිවර්තනය කිරීමට හා පිටපත් කිරීමට පෙලඹීමක් ඇති කළ . . .

ඇත්තටම මෙවැනි පොතක් කියවා බැලීම වටින්නේ නැද්ද?

බයිබලය කියවීමට මෙම හේතුවලට අමතරව තවත් බොහෝ හේතු තිබෙනවා. එම හේතු සියලුම ජනයා සඳහා පොතක් නමැති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ඔබටත් මෙම ප්‍රකාශනයෙන් පිටපතක් ලබාගැනීමට අවශ්‍ය නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

□ මෙහි දැක්වෙන පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න