පිබිදෙව්! 78වන වෙළුම සඳහා තේමා පටුන
ආගම
කතෝලික පල්ලිය සහ පරිණාමය, 11/8
දෙවි—සූදුකාරයෙක්ද, මැවුම්කාරයෙක්ද? 5/8
ජීවිත කතන්දර
අන්තිමේදී මං සත්‍යය සොයාගත්තා (ඊ. සන්යි), 4/8
ඉදිරි පරීක්ෂාවලට මුහුණ දීමට ශක්තිය ලැබ (ඊ. මිහාලෙක්), 1/8
ජීවත් වෙලා ඉඳීම සතුටක්! (ජී. ක්ලව්ස්), 5/8
පුංචි දැරියකගේ කන් තුළට (එල්. ලෝසන්), 6/8
“මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි” (එල්. මාස්), 2/8
මස් තෙල් හැළියකින් පාඩමක් (කේ. හාන්), 11/8
යුක්තිය සඳහා වූ අපේ සෙවිල්ල (ඒ. විල්යා), 7/8
යෙහෝවා අපේ මාර්ගය සමතලා කළා (ජේ. හෙග්ලි), 12/8
ලෝක ප්‍රසිද්ධියට වඩා වැඩි හොඳ යමක් (සී. ප’ටො), 9/8
හද දනවන පුදුමයක් (ඩී. ෆෝල්ට්ස්), 3/8
දේශ සහ ජාතීන්
සිංගප්පූරුව—ආසියාවේ පලුදු වූ මැණික, 6/8
බයිබලයේ දෘෂ්ටිකෝණය
ඔබේ කේන්තිය පාලනය කරගත යුත්තේ ඇයි? 6/8
ක්‍රිස්තියානීන් සමලිංගිකයන්ට වෛර කළ යුතුද? 12/8
ක්‍රිස්තියානීන් සාමවාදීන් විය යුතුද? 5/8
තපස් රැකීම ප්‍රඥාව සඳහා යතුරද? 10/8
දරුවන් ආගම තෝරාගත යුතුද? 3/8
දුප්පත්කම නිසා සොරකම සාධාරණද? 11/8
ද්‍රෝහිකමෙන් පසුව විවාහයක් බේරාගන්න පුළුවන්ද? 4/8
පොළොව ගින්නෙන් දාලා යාවිද? 1/8
මස් කන එක වැරදිද? 8/8
‘ලෝකයෙන් කොටසක් නොවී සිටීම,’ 9/8
විද්‍යාව සහ බයිබලය එකඟද? 7/8
මානව සබඳතා
ඉගෙනීමේ විකලතා ඇති දරුවන්, 3/8
ඉවසුම්ගතිය අන්තයටම ගිහිල්ලාද? 2/8
ඔබේ දරුවන්ට සඵල වන්න උපකාර කරන්න, 8/8
කව්ද දෙමාපියා? කව්ද දරුවා? 10/8
ගොතගැසීම, 12/8
බොරු කීම පිළිබඳ සැබෑව, 3/8
මහා මාර්ගයේ කෝපය (කෝපයෙන් රිය පැදවීම), 12/8
සාත්තු කිරීම, 2/8
ස්ත්රීන්ට එරෙහිව සැහැසියාව, 1/8
හද දනවන පුදුමයක් (හදාගත්තෙක්), 3/8
යෙහෝවාගේ සාක්ෂිකරුවන්
අනුකරණය කිරීම සඳහා ආදර්ශයක්, 5/8
නැඟෙනහිර යුරෝපයේ සමාදානයේ දූතයෝ, 3/8
“නිකමට ඔබේ ඇස් ඇරල බලන්න” (පාසැල් දරුවාගේ රචනාව), 7/8
බිහිරන් යෙහෝවාට ප්‍රශංසා කරයි (බිහිරන් සඳහා සමුළු), 4/8
රුසියාව, 9/8
යෞවන අය අසති
ඇයි සහෝදරයාට මුළු අවධානයම ලැබෙන්නේ? 11/8
චණ්ඩිකම—හානිය මොකක්ද? 4/8
දෙවිගේ මිතුරා බවට පත්වීම, 3/8
දෙවි මගේ මිතුරා ලෙස ඉඳියිද? 6/8
දෝෂාරෝපණයට ලක්වීම, 9/8
මගේ වරද හෙළි කළ යුතුද? 2/8
මගේ හොඳම යාළුවා පදිංචිය මාරු කළේ ඇයි? 1/8
මුදල් ඉපයීම, 10/8
ලෙඩිං සිටීම, 5/8, 7/8
විශේෂ අනුග්‍රහය, 12/8
හැම තිස්සෙම මමම වැරදි මොකද? 8/8
ලෝක කාරණා හා තත්වයන්
ඔබේ මුදල් පාලනය කළ හැක්කේ කෙසේද? 1/8
කාන්තාවන්, 4/8
ච’නොබිල්, 5/8
ජල අර්බුදය, 9/8
දරුවන්ව ලිංගික ලෙස සූරාකෑම, 4/8
යුද්ධය ළමයින්ට ඇති කරන බලපෑම, 11/8
ලිංගිකත්වය—වෙනස් වන ආකල්ප, 6/8
වසංගත, 12/8
සියල්ලන්ට ආහාර—සිහිනයක්ද? 8/8
ස්ත්රීන්ට එරෙහිව සැහැසියාව, 1/8
විද්‍යාව
අපි මෙහාට ආවේ කොහොමද? 5/8
ඇසීමේ හැකියාව—සුරැකිය යුතු දීමනාවක්, 10/8
කෘමීන්ගේ පියාසර කිරීම, 10/8
“තත්පරයටම සිදු වන ස්වර සංයෝගයක්” (කතාව), 9/8
පරිණාමයේ අත්තිවාරම නැති වෙලාද? 5/8
වකුගඩු, 8/8
වල්ගා තරු ගැටුම! 1/8
“විද්‍යාවේ අපකීර්තිමත්ම ප්‍රෝඩාව,” 7/8
විවිධ
කුස්සියේ විනෝදයක් ලැබිය හැක, 1/8
ගැටලුවලින් තොර පාරාදීසයක්, 10/8
ලොව විවෘත කර දුන් මිනිසා (මැගලන්), 11/8
“ලෝකයේ මෝඩකම් හත,” 1/8
වලාකුළුවලින් ජලය ඇදගැනීම, 10/8
වියා එග්නාටියා (රෝම මහාමාර්ගය), 9/8
සමස්ත ලෝක උද්‍යානය, 4/8
සත්වයන් හා ශාක
ඇල්බත්රසා, 7/8
උද්‍යාන, 4/8
ඔටුනු කොක්කු, 11/8
ඔබටම මොටෙයියෝ වගා කරගන්න, 2/8
ඔබේ බල්ලා දරුවන්ට අනතුරක්ද? 7/8
කෘමීන්ගේ පියාසර කිරීම, 10/8
කොරල් පර, 8/8
චීටා, 10/8
ප්‍රවීණ උයන්පල්ලෙක් (කොළ-කපන කුහුඹුවා), 4/8
මල් යමෙක් සැලකිලිමත් වන බව පෙන්වයි, 3/8
මී මැසි පාලනය, 6/8
මී මැස්සෙක් මී මැස්සෙක් නොවන්නේ කුමන අවස්ථාවේදීද? 12/8
සත්ව නින්ද, 10/8
සෞඛ්‍යය හා බෙහෙත්
අහිතකර ජීවන රටාවන්, 8/8
ආහාර රටාව, 7/8
ගොතගැසීම, 12/8
ජීවත් වෙලා ඉඳීම සතුටක්! 5/8
පාදවල වේදනාව, 10/8
මැලේරියාව, 8/8
වකුගඩු, 8/8
වසංගත, 12/8
වැළකී සිටීමේ සහ ඒක විවාහයේ ප්‍රඥාව, 6/8
ශාරීරික යෝග්‍යතාවේ අන්තයටම, 9/8
සාත්තු කිරීම, 2/8
සෞඛ්‍යය සුරැකීමට ක්‍රම, 12/8
ළමුන්ගේ සෞඛ්‍යය රැකීම, 10/8