දෙවන පිටුව
අපි මෙහාට ආවේ කොහොමද? අහම්බෙන්ද නැත්නම් නිර්මාණයකින්ද? 3-17
අණුක ජීවවිද්‍යාව, තම වාදයේ මේ මේ දෝෂ හෙළි කරයි කියලා ඩාවින් දැනසිටියේ නැහැ. එබැවින් ප්‍රශ්නය මේකයි: අපි මෙහාට ආවේ අහම්බෙන්ද නැත්නම් නිර්මාණයකින්ද?
ච’නොබිල් ඛේදාන්තය හමුවෙහි ස්ථිර බලාපොරොත්තුව 24
රුසියානු ජනාධිපති යෙල්ට්සින් මෙහෙම කිව්වා: “මේ වගේ අතිමහත් අවාසනාවන්ත සිද්ධියක් මනුෂ්‍යවර්ගයා මින් පෙර කවදාවත් අද්දැක නැහැ.”
ජීවත් වෙලා ඉඳීම දැන් මට සතුටක්! 28
ජින්ජ’ එක අවස්ථාවකදී මැරෙන්න සිතුවා—ඇය සියදිවි හානි කරගන්නත් හැදුවා; ඒත් දැන් ඇයට ජීවතුන් අතර ඉන්න ලැබීම සතුටක්. හේතුව දැනගන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Tass/Sipa Press