දෙවන පිටුව
ඉගෙනීමේ විකලතා ඇති දරුවන්ට උපකාර 3-10
ඉගෙනීමේ පොදු විකලතා මොනවාද? ඌන අවධාන අධික්‍රියාශීලී අක්‍රමිකතාවට හේතු වන්නේ මොනවාද? මිනිසුන්ට එය සමඟ පොරබැදිය හැක්කේ කොහොමද? මීළඟ ලිපි එවැනි ප්‍රශ්නවලට උත්තර ලබාගන්න උපකාර කරාවි.
බොරු කීම පිළිබඳ සැබෑව 18
මල් බඳුනක් බිම වැටුණොත් කුඩුපට්ටම් වෙලා යනවා වගේම, බොරු කීමෙන් අගනා සබඳතාවක් කැඩී බිඳී යන්න පුළුවන්. බොරු කීම පිළිබඳ කිනම් සැබෑවක් අප දැනගත යුතුද?
දරුවන් තමුන්ගේම ආගම තෝරාගත යුතුද? 24
තම දරුවන්ට ආගමක් උගන්නන්න ඕනෙ නැහැ කියලත්, තමුන්ගේම තෝරාගැනීම ජීවිතයේ පස්සේ අවධියක කළ යුතුයි කියලත් සමහර දෙමාපියන්ට හැඟෙනවා. බයිබලය මත පදනම් දෘෂ්ටිකෝණයකට අනුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ කාරණය සලකන්නේ කොහොමද?