දෙවන පිටුව
ආගම තවදුරටත් ගණන් ගත යුතුද? 3-11
බටහිර යුරෝපයට එහි “ක්‍රිස්තියානි” ඇදහිල්ල අහිමි වන බවක් පෙනෙන්ට තිබේ. උදාසීනභාවය මන්ද? මෙය වෙනත් අර්ධද්වීපවල එවැනිම පහත වැටීමක් පිළිබඳ පෙරනිමිත්තක්ද?
පාවිච්චි කළ මෝටර් රථයක් මිල දී ගන්නා අයුරු 16
පාවිච්චි කළ මෝටර් රථයක් සැලකිල්ලට භාජන කළ යුතුද කියා පෙන්වන ආකාරය මෙහි දැක්වේ.
සැබෑ ක්‍රිස්තියානීන්ට දිව්‍ය ආරක්ෂාව අපේක්ෂා කළ හැකිද? 26
දේවකැමැත්ත කිරීමෙන් පෙළක් මියයන්නෙත්, වෙනත් අය අනතුරුදායක තත්වයන් යටතේ ජීවත් වන්නෙත් මන්ද?