දෙවන පිටුව
තාරකා කරණකොටගෙන ඔබගේ ජීවිතය ඔබ හැසිරවිය යුතුද? 3-8
දිනපතාම මිලියන සංඛ්‍යාත ජනයා ඔවුන්ගේ හඳහන විමසති. තාරකාවලට සැබවින්ම අපගේ ජීවිතය මත බලපෑමක් කළ හැකිද? බයිබලය තුළ තාරකා දරන කාර්ය භාරය කුමක්ද? ඒවායින් අපට කුමක් උගත හැකිද?
ඔබ පිට කොන්දේ අමාරුවෙන් පෙළෙනවාද? 13
තරුණ මහලු, ස්ත්‍රී, පුරුෂයෝ පිට කොන්දේ අමාරුවෙන් පීඩා විඳිති. එය අඩු කළ හැක්කේ කෙසේද? එය වළක්වාගත හැකිද?
නොඇදහිලිකාරයෙකු සමඟ මා පෙම් බැන්දොත් කුමක්ද? 10
“ස්වාමීන්වහන්සේ තුළ පමණක්” විවාහවීමට වූ උපදේශය ඔබ නොසලකා හැරියොත් හෘද වේදනාව ඇති විය හැකිය.
[2 පිටුවෙහි හිමිකම් වගන්තිය]
Cover: Courtesy of ROE/Anglo-Australian Observatory, photograph by David Malin