ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 7/8 2 පි.
  • දෙවන පිටුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවන පිටුව
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • මුදල් පසුපස හඹා යෑම එය අවසන් වන්නේ කොතැනකද? 3-11
  • දුරාචාරය සමඟ සෙල්ලම් කිරීමෙන් වැළකීමට මට හැක්කේ කෙසේද? 16
  • ප්‍රධාන වාණිජ්‍ය නගර 20
1994 පිබිදෙව්!
g94 7/8 2 පි.

දෙවන පිටුව

මුදල් පසුපස හඹා යෑම එය අවසන් වන්නේ කොතැනකද? 3-11

එය පසුපස හඹා යෑම විවිධාකාරයෙන් කෙරේ. ඇතැමෙක් අපරාධ කිරීමට තෝරා ගනිති. ඇතැමෙක් එය සඳහා සූදුවේ නියැලෙති. ඇතැමෙක් ව්‍යාපාර වස්තු වෙළෙඳ පොළේ ලාභ අපේක්ෂාවෙන් ඊට සම්බන්ධ වෙති. ඇතමෙක් ක්‍රීඩාව තුළින් එය අත්කර ගැනීමට වෙරදරති. බොහෝ දෙනෙක් වැටුපක් ලබා ගැනීම උදෙසා වැඩ කරති. ඇතැමෙක් මිලියන ගණන් අත්කර ගනිති; තවත් සමහරුන්ගේ අවසානය දිළිඳුභාවයය. මීට වඩා සුදුසු මාර්ගයක් තිබේද?

දුරාචාරය සමඟ සෙල්ලම් කිරීමෙන් වැළකීමට මට හැක්කේ කෙසේද? 16

විවාහ වූ යුවළවලට පමණක් සීමා වූ කුලුපග ක්‍රියා කිරීමට ඇදීයාම හරිම පහසු දෙයකි.

ප්‍රධාන වාණිජ්‍ය නගර 20

මේවාට ලන්ඩන්, සූරික්, හොං කොං සහ නිව් යෝර්ක් නගරය ඇතුළත්ය. මෙම නගරවලට සිදුවන දේ සෙසු ලෝකයටම බලපායි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න