ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 5/8 2 පි.
  • දෙවන පිටුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවන පිටුව
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • විවාහය තුළ අදහස් හුවමාරුව 3-12
  • දෙයාකාර ජීවිතයක්—කවරෙකු විසින් දැනගැනීම අවශ්‍යද? 16
  • දෙයාකාර ජීවිතයකින් මිදීමට මට හැක්කේ කෙසේද? 24
1994 පිබිදෙව්!
g94 5/8 2 පි.

දෙවන පිටුව

විවාහය තුළ අදහස් හුවමාරුව 3-12

ස්ත්‍රීන්ට හැඟීම් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවයක් තිබේ. පුරුෂයෝ විසඳුම් ඉදිරිපත් කිරීමට කැමැත්තෙන් සිටිති. මේ කාරණා නිසා අදහස් හුවමාරු කිරීමේදී ගැටලු මතු වේද? එය විවාදවලට මඟ පාදයිද? එසේ නැතහොත් මෙම වෙනස වටහා ගැනීම සන්තෝෂවත් නිවහනක් තිබීමට මඟ පෑදිය හැකිද?

දෙයාකාර ජීවිතයක්—කවරෙකු විසින් දැනගැනීම අවශ්‍යද? 16

ඇතැම් යෞවනයන්ට තම දෙමව්පියන්ව රැවටීමට පහසුවිය හැක —එහෙත් දෙයාකාර ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන ඵලවිපාකය කුමක්ද?

දෙයාකාර ජීවිතයකින් මිදීමට මට හැක්කේ කෙසේද? 24

ඔබේ දෙමව්පියන්ගෙන් හා සෙසු ක්‍රිස්තියානින්ගෙන් සඟවන දෙයාකාර ජීවිතයක උගුලට ඔබ අසුවී සිටින්නෙහිද? ඉන් ඉවත්වීම සඳහා ඔබට ගතහැකි පියවර තිබේ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න