ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 9 පි.
  • ගිබියොන්වරුන්ගෙන් පාඩමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගිබියොන්වරුන්ගෙන් පාඩමක්
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ගිබියොන්වරුන්ගෙන් ඉගෙනගමු
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නුවණක්කාර ගිබියොන්වරු
    මගේ බයිබල් කතන්දර පොත
  • යොෂුවා සහ ගිබියොන්වරු
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 9 පි.
පින්තූරවල අදහස: ගිබියොන්වරුන්ට පැවරිලා තිබුණු විවිධ වැඩ. 1. පිරිමි කෙනෙක් ලොකු දර මිටියක් උස්සන් යනවා. 2. පිරිමි කෙනෙක් දර මිටියක් ගැටගහනවා. 3. පිරිමි කෙනෙක් වතුර අරන් එනවා.

දේවවචනය නිධානයක්

ගිබියොන්වරුන්ගෙන් පාඩමක්

ගිබියොන්වරු තැනට සුදුසු නුවණ පාවිච්චි කළා (යොෂු 9:3-6; it-1-E 930-931)

ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් තීරණයක් ගන්න කලින් යෙහෝවා දෙවියන්ගෙන් ඒ ගැන ඇහුවේ නැහැ (යොෂු 9:14, 15; w11 11/15 8 14¶)

ගිබියොන්වරු නිහතමානීව ඊශ්‍රායෙල්වරුන්ට සේවය කළා (යොෂු 9:25-27; w04 10/15 18 14¶)

ගිබියොන්වරු ලැබෙන ඕනෙම වැඩක් නිහතමානීව කළේ යෙහෝවාගේ අනුමැතිය ලබාගන්නයි. එයාලා වගේ නිහතමානී වෙන්න අපිට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න