ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 3 පි.
  • පූජාවල වැදගත්කම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පූජාවල වැදගත්කම
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව සතුටු කරන ප්‍රශංසාව නමැති පූජා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිව ප්‍රසන්න කළ පූජා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිව සතුටු කරන පූජා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෝසෙස්ට දුන් නීතියෙන් ඉගෙනගනිමු
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 3 පි.
පින්තූරවල අදහස: 1. පූජා කරන්න යන ගවයන්, බැටළුවන් සහ එළුවන්. 2. වධකණුවක ඇණ ගහලා ඉන්න යේසුස්.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 1-3

පූජාවල වැදගත්කම

1:3; 2:1, 12; 3:1

මෝසෙස්ගේ නීතියෙන් ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා පූජාවන් සහ පරිත්‍යාගයන් ඔප්පු කරන්න කියලා. ඒවා ඔප්පු කරද්දී යෙහෝවා දෙවියන් සතුටු වුණා. ඒ වගේම ඒ දේවලින් යේසුස්ගේ ජීවිත පූජාවත් ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජනත් සංකේතවත් වුණා.—හෙබ්‍රෙ 8:3-5; 9:9; 10:5-10.

  • පූජා කරපු සතුන් නිරෝගී සහ නිකැළැල් සතුන් වෙන්න ඕනෙ වුණා. ඒ හා සමානව යේසුස් පූජා කරපු ශරීරයත් කිසිම කැළැලක් නැති පරිපූර්ණ ශරීරයක් වුණා.—1පේතෘ 1:18, 19

  • දවන පූජාවක් ඔප්පු කරද්දී ඒක යෙහෝවා දෙවියන්ට සම්පූර්ණයෙන්ම ඔප්පු කළා. ඒ හා සමානව යේසුස් ඔහුගේ ජීවිතය යෙහෝවා දෙවියන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම දුන්නා

  • දෙවියන්ට පිළිගන්න පුළුවන් විදිහේ හවුල් පූජාවක් ඔප්පු කරපු අයට දෙවියන් එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හා සමානව ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට හවුල් වෙන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටත් දෙවියන් එක්ක සමාදාන වෙන්න අවස්ථාව ලැබෙනවා

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අතරතුරදී අභිෂේක ලත් සහෝදරයෙක් රොටි ගන්නවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න