ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 නොවැම්බර් 3 පි.
  • නොවැම්බර් 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 9-15
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 නොවැම්බර් 3 පි.

නොවැම්බර් 9-15

ලෙවී කතාව 1-3

  • ගීතිකා අංක 20 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “පූජාවල වැදගත්කම”: (විනා. 10යි)

    • [‘ලෙවී කතාව පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • ලෙවී 1:3; 2:1, 12—දවන පූජාවල සහ ධාන්‍ය පූජාවල වැදගත්කම (it-2-E 525; 528 4¶)

    • ලෙවී 3:1—හවුල් පූජාවල වැදගත්කම (it-2-E 526 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • ලෙවී 2:13—හැම පූජාවක් එක්කම ලුණු ඔප්පු කරන්න ඕන වුණේ ඇයි? (එස 43:24; w04 5/15 22 1¶)

    • ලෙවී 3:17—තෙල් කොටස් කන්න එපා කියලා ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණේ ඇයි? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (it-1-E 813; w04 5/15 22 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලෙවී 1:1-17 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්නය අහන්න.

  • නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 2වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 53

  • “‘කුඩා කාසි දෙකක’ වටිනාකම”: (විනා. 15යි) වැඩිමහල්ලෙක් මෙහෙයවන සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවි වෙනුවෙන් කරන පරිත්‍යාගයක්’ වීඩියෝ එක පෙන්වන්න. පහුගිය සේවා වසරේ ලැබුණු සම්මාදම් අගය කරලා ශාඛා කාර්යාලය එවපු ලියුම කියවන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 317 පි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 120 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න