ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 දෙසැම්බර් 2 පි.
  • දෙසැම්බර් 2-8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙසැම්බර් 2-8
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 දෙසැම්බර් 2 පි.

දෙසැම්බර් 2-8

එළිදරව් 7-9

  • ගීතිකා අංක 63 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ගණන් කළ නොහැකි මහත් සමූහයකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා”: (විනා. 10යි)

    • එළි 7:9—“මහත් සමූහය” යෙහෝවා දෙවියන්ගේ සිංහාසනය ඉදිරියේ හිටගෙන ඉන්නවා (it-1-E 997 1¶)

    • එළි 7:14—මහත් සමූහය “මහත් පීඩාවෙන්” බේරෙනවා (it-2-E 1127 4¶)

    • එළි 7:15-17—පොළොවේ ජීවත් වෙන්න යන මහත් සමූහයට අනාගතයේදී ආශීර්වාද රැසක් අද්දකින්න ලැබෙනවා (it-1-E 996-997)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එළි 7:1—“පොළොවේ සතර කොනේ සිටගෙන” ඉන්න ‘දේවදූතයන් හතරදෙනාගෙන්’ සහ ‘සතරදිග සුළංවලින්’ නියෝජනය වෙන්නේ මොනවාද? (re 113-115 3-4¶)

    • එළි 9:11—“අගාධයේ දේවදූතයා” විදිහට හඳුන්වලා තියෙන්නේ කාවද? (it-1-E 12)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 7:1-12 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ආදරය සහ සැලකිල්ල’ කියන වීඩියෝ එක පෙන්වන්න. ‘උගන්වන’ කියන සඟරාවේ 12වෙනි පාඩමේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න.

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) w16.01 25-26 12-16¶—තේමාව: සිහි කිරීමේදී රොටි සහ වයින් ගන්න අයගේ ගාණ වැඩි වෙන එක ගැන අපි කරදර වෙන්න ඕන නැත්තේ ඇයි? (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 93

  • සභා අවශ්‍යතා: (විනා. 8යි)

  • දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 93 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 27 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න