ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අගෝස්තු 6 පි.
  • අගෝස්තු 27–සැප්තැම්බර් 2

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 27–සැප්තැම්බර් 2
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අගෝස්තු 6 පි.

අගෝස්තු 27–සැප්තැම්බර් 2

ලූක් 23-24

  • ගීතිකා අංක 130 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න”: (විනා. 10යි)

    • ලූක් 23:34—යේසුස්ව වධකණුවේ ඇණ ගහපු සොල්දාදුවන්ට ඔහු සමාව දුන්නා (cl 297 16¶)

    • ලූක් 23:43—අපරාධකරුවෙක්ට යේසුස් සමාව දුන්නා (g 2/08 11 5-6¶)

    • ලූක් 24:34—යේසුස් පේතෘස්ට සමාව දුන්නා (cl 297-298 17-18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ලූක් 23:31—යේසුස් කියපු දෙයින් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (nwtsty ලූක් 23:31 “ගස හොඳට වැඩී තිබෙන විට . . . වියළී යන විට” යන සටහන)

    • ලූක් 23:33—අතීතයේ අපරාධකරුවෙක්ව වධකණුවක එල්ලද්දී ඇණ යොදාගෙන තියෙනවා කියන්න තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි මොනවාද? (nwtsty ලූක් 23:33 “විලුඹේ අස්ථියක් පසාරු කළ ඇණයක්” යන මීඩියා)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ලූක් 23:1-16

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් නිවැසියාට ගැළපෙන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • තුන්වෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවේ ඇති දෙවෙනි නැවත බැලීම අවසානයේදී ඇසූ ප්‍රශ්නයට කැමති බයිබල් පදයකින් උත්තර දීලා බයිබල් පාඩම් පවත්වන ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 4වෙනි පාඩම 3-4¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 20

  • “ඔයාගේ සහෝදරයා වෙනුවෙනුත් යේසුස් දිවි පිදුවා කියලා අමතක කරන්න එපා”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘ඔයාගේ ගතිගුණ තවත් ලස්සන කරගන්න!’ කියන වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 35 පරි. 1-11¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 82 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න