උපදෙස් දෙන කෙනෙක්ගේ වචනවලින් අනිත් අය දිරිගැන්වෙන්න ඕනේ
16:4, 5
කලකිරිලා වේදනාවෙන් හිටිය යෝබ්ට අන් අයගේ උපකාරය හා දිරිගැන්වීම ඕන වුණා
යෝබ්ගේ මිතුරන් 3දෙනා, සනසන්න කිසි දෙයක් නොකියා ඔහුට චෝදනා කරලා ඔහුව මානසිකව වැට්ටුවා
බිල්දද්ගේ අකාරුණික වචනවලින් යෝබ්ගේ වේදනාව වැඩි වුණා
19:2, 25