ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 2 පි.
  • අප්‍රියෙල් 4-10

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 4-10
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 2 පි.

අප්‍රියෙල් 4-10

යෝබ් 16-20

  • ගීතිකා අංක 79 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “කාරුණික වචනවලින් අන් අයව දිරිගන්වලා ශක්තිමත් කරන්න”: (විනා. 10යි)

    • යෝබ් 16:4, 5—උපදෙස් දෙන කෙනෙක්ගේ වචනවලින් අනිත් අය දිරිගැන්වෙන්න ඕනේ (w90 3/15 27 1-2¶)

    • යෝබ් 19:2—බිල්දද්ගේ අකාරුණික වචනවලින් යෝබ්ගේ වේදනාව වැඩි වුණා (w06 3/15 15 4¶; w94 10/1 32)

    • යෝබ් 19:25—පීඩා දරාගන්න බැරි වුණ අවස්ථාවේ යෝබ්ට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ශක්තියක් වුණා (w06 3/15 15 3¶; it-2-E 735 2-3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 19:20—පාදසටහනට අනුව “මා බේරී සිටින්නේ මාගේ දතේ සමකිනි” කියලා යෝබ් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද? (w06 3/15 14 12¶; it-2-E 977 1¶)

    • යෝබ් 19:26—කිසි මිනිසෙක්ට දෙවිව දකින්න බැරි නම් යෝබ් ‘දෙවිව දැක්කේ’ කොහොමද? (w94 11/15 19 17¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: යෝබ් 19:1-23 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 42

  • “සාකච්ඡාවක් පටන්ගන්න අලුත් ක්‍රමයක්”: (විනා. 10යි) සාකච්ඡාවක්. බයිබල් පාඩමකට මඟ පාදන සාකච්ඡා පටන්ගන්න “බයිබලයේ කියන්නේ මොනවාද?” කියන ලිපිය පාවිච්චි කරන්න කියලා දිරිගන්වන්න.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න: (විනා. 5යි) 2015 පෙබරවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ 30 පි. 4-6 ඡේ. පදනම් කරගෙන වැඩිමහල්ලෙක් දෙන කතාවක්.

  • සභා බයිබල් පාඩම: ia 12 පරි. 13-25¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 65 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න