ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 5 පි.
  • යෙහෝවා දෙවි පොරොන්දු ඉටු කරනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි පොරොන්දු ඉටු කරනවා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බයිබල් පද හොයාගන්නේ කොහොමද?
    තවත් ලිපි
  • 3වෙනි කොටසේ කාල රේඛාව
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • එස්රාගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 2වෙනි කොටසේ කාල රේඛාව
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 5 පි.

දේවවචනය නිධානයක් | එස්රා 1-5

යෙහෝවා දෙවි පොරොන්දු ඉටු කරනවා

මුද්‍රිත පිටුව
ඊශ්‍රායෙල්වරු යෙරුසලමේ දේවමාලිගාව නැවත ගොඩනඟනවා

යෙරුසලමේ දේවමාලිගාවේ සැබෑ නමස්කාරය යළි පිහිටුවනවා කියලා දෙවි පොරොන්දු වුණා. ඒත් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආව ඊශ්‍රායෙල්වරුන්ට ගොඩනැඟීමේ වැඩ නතර කරන්න කියලා දුන්න රාජ නියෝගය ඇතුළු හුඟක් බාධා ආවා. ඒ නිසා කවදාවත් ඒක ගොඩනඟන්න හම්බ වෙන එකක් නැහැ කියලයි හුඟක් අය හිතුවේ.

  1. ක්‍රි.පූ. 537දී පමණ

    දේවමාලිගාව යළි ගොඩනඟන්න සයිරස් නියෝග කළා

  2. 3:3

    හත්වෙනි මාසය

    පූජාසනය ගොඩනඟලා පූජා ඔප්පු කළා

  3. 3:10, 11

    ක්‍රි.පූ. 536

    අත්තිවාරම දැම්මා

  4. 4:23, 24

    ක්‍රි.පූ. 522

    අර්තක්ෂස්තා රජ ගොඩනැඟීමේ වැඩ නැවැත්තුවා

  5. 5:1, 2

    ක්‍රි.පූ. 520

    සෙකරියා සහ හග්ගයි දේවමාලිගාව යළි ගොඩනඟන්න සෙනඟව දිරිගැන්නුවා

  6. 6:15

    ක්‍රි.පූ. 515

    ඉදි කිරීම අවසන් වුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න