ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජනවාරි 6 පි.
  • ජනවාරි 25-31

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 25-31
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජනවාරි 6 පි.

ජනවාරි 25-31

එස්රා 6-10

  • ගීතිකා අංක 10 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවිට ඕනෙ කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන අයවයි”: (විනා. 10යි)

    • එස්රා 7:10—එස්රා හිත යොමු කෙරුවා

    • එස්රා 7:12-28—යෙරුසලමට නැවත යන්න එස්රා සූදානම් වෙයි

    • එස්රා 8:21-23—යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව ආරක්ෂා කරනවා කියලා එස්රා විශ්වාස කළා

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස්රා 9:1, 2—වෙනත් “ජාතීන්” එක්ක විවාහ වෙන එක සැබෑ නමස්කාරයට මොන තරම් තර්ජනයක් වුණාද? (w06 1/15 20 1¶)

    • එස්රා 10:3—භාර්යාවන් එක්ක දරුවන්වත් යැව්වේ ඇයි? (w06 1/15 20 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: එස්රා 7:18-28 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරලා 8වෙනි පාඩමේ 1වෙනි ප්‍රශ්නය යටතේ තියෙන 1වෙනි ඡේදය සාකච්ඡා කරන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ගත්ත කෙනෙක්ව නැවත බලන්න ගිහින් 8වෙනි පාඩමේ 1වෙනි ප්‍රශ්නය යටතේ තියෙන 2වෙනි ඡේදය සාකච්ඡා කරන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවේ 8වෙනි පාඩමේ 2වෙනි ප්‍රශ්නය යටතේ තියෙන කොටසින් බයිබල් පාඩමක් කරන විදිහ නිරූපණය කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 138

  • “සේවයේ දක්ෂ වීමට ආපහු යන්න මඟ සලසගන්න”: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘මුරටැඹ’ සහ ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව දීලා නැවත බැලීමකට මඟ සලසගන්න විදිහ ‘ජනවාරි දක්ෂතා’ කියන වීඩියෝ එකෙන් පෙන්වන්න. ඒකේ ප්‍රධාන කරුණු සලකා බලන්න.

  • සභා අවශ්‍යතා: (විනා. 8යි)

  • සභා බයිබල් පාඩම: ia 7 පරි. 15-27¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 120 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න