‘ශුභාරංචියට ගෞරවයක් ගේන විදිහට ජීවත් වෙන්න’
උදෑසන
9:40 සංගීතය
9:50 ගීතිකා අංක 35 සහ යාච්ඤාව
10:00 ශුභාරංචිය අපිව වෙනස් කරන්නේ කොහොමද?
10:15 දේශන මාලාව: ශුභාරංචිය මේ අයගේ ජීවිතවලට බලපෑවේ කොහොමද?
• ස්තේපන්
• ෆිලිප්
• අකිලා සහ ප්‍රිසිලා
• තීතස්
11:05 ගීතිකා අංක 76 සහ නිවේදන
11:15 දිගටම “ඔයාලා කරන දේවල්වලින් දෙවියන් ගැන තියෙන භක්තිය” පෙන්නන්න
11:35 බව්තීස්ම දේශනය: දිගටම ‘ශුභාරංචියට එකඟව වැඩ කරන්න’
12:05 ගීතිකා අංක 37
දහවල්
1:20 සංගීතය
1:30 ගීතිකා අංක 56 සහ යාච්ඤාව
1:35 බයිබල් දේශනය: ඔයාගේ විශ්වාසයන් ගැන පොඩි හරි සැකයක් තියාගන්න එපා
2:05 ‘මුරටැඹ’ සාරාංශය
2:35 ගීතිකා අංක 24 සහ නිවේදන
2:45 දේශන මාලාව: ‘අපි දෙවියන්ගේ සේවකයන් කියලා මේ විදිවලින් පෙන්නනවා’
• විඳදරාගෙන
• කරුණාව පෙන්නලා
• අවංක වෙලා
3:30 ශුභාරංචිය නිසා අපිට ලැබෙන්නේ මොන වගේ පුහුණුවක්ද?
4:00 ගීතිකා අංක 29 සහ යාච්ඤාව