ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/14 4 පි.
  • කනගාටුදායක සිදුවීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කනගාටුදායක සිදුවීම්
  • 2014 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • හැඳින්වීම
    2020 පිබිදෙව්!
  • දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • ආදරේ කරන කෙනෙක් මිය ගියොත් . . .
    2014 පිබිදෙව්!
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 7/14 4 පි.
1. භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් ඉතුරු වූ සුන්බුන්; 2. රෝහලක ඇඳක්; 3. අනතුරට පත් වු වාහනයක්

මුල් පිටුවෙන් | කනගාටුදායක සිදුවීම්වලට මුහුණ දෙන්නේ කොහොමද?

කනගාටුදායක සිදුවීම්

හැම කෙනෙකුටම කවදා හරි කනගාටුදායක දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඒකට දුප්පත් පොහොසත් භේදයක් නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“වේගවත්ම අය තරඟයෙන් ජය නොගනිති. බලවතුන්ද යුද්ධයෙන් ජය ගන්නේ නැත. ප්‍රඥාවන්තයන්ට කෑම සොයාගැනීමට නොහැකි වෙයි. බුද්ධිමතුන්ට වස්තුව නොලැබෙයි. මනා අවබෝධයකින් කටයුතු කරන අයට නිසි පිළිගැනීමක්ද නොලැබෙයි. මන්ද නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් ඒ සියලුදෙනාටම සිදු විය හැක.”—දේශනාකාරයා 9:11.

විපතක් වෙයිද නැද්ද කියලා හිතනවා වෙනුවට ඒ වගේ දේකට මුහුණ දෙද්දී අපි මොනවාද කරන්නේ කියන එක ගැන හිතලා බලමු. උදාහරණයකට,

  • ස්වාභාවික විපතකින් හැම දෙයක්ම අහිමි වුණොත්?

  • ජීවිතයට තර්ජනයක් වෙන ලෙඩක් හැදිලා කියලා දැනගන්න ලැබුණොත්?

  • ඔබ ආදරේ කරන කෙනෙක් මිය ගියොත්?

එවැනි දේවල්වලට සාර්ථකව මුහුණ දෙන්න සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්න බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් උපකාරවත් වන බව මෙම සඟරාවේ ප්‍රකාශකයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (රෝම 15:4) එය තහවුරු වෙන අද්දැකීම් තුනක් ගැන අපි බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න