ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/14 3 පි.
  • දස දෙසින්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දස දෙසින්
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එක්සත් ජනපදය
  • ස්පාඤ්ඤය
  • පැසිෆික් සාගරය
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  • තරබාරුකම මට්ටු කරන්න දරන වෑයම වටීද?
    2004 පිබිදෙව්!
  • වෙරි වෙන තුරු බීම වැරදිද?
    2004 පිබිදෙව්!
  • වෙරි වෙනකම්ම බොන එක වැරදිද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
  • තරවීම එතරම් හොඳ දෙයක් නොවන විට
    1997 පිබිදෙව්!
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 7/14 3 පි.

දස දෙසින්

එක්සත් ජනපදය

හිස් වූ ශීතකරණයක්

2012 වසර තුළදී මොන යම් හෝ අවස්ථාවක “තම පවුලේ අයට ප්‍රමාණවත් ආහාර මිල දී ගන්න හෝ සපයන්න හැකියාවක් තියෙයිද කියලා මිනිසුන් මිලියන 49ක් පමණ දෙගිඩියාවෙන් පසු වූ බව” කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවල වාර්තා වෙනවා.

ස්පාඤ්ඤය

මත්පැන් බොන කෙනෙක්

විශ්වවිද්‍යාල සිසුන් ගැන කළ අධ්‍යයනයකදී හෙළි වුණේ සිසුවියන්ගෙන් සියයට 56ක් මත්පැන් මිලිලීටර් 60ක් සහ සිසුන්ගෙන් සියයට 41ක් අඩුම තරමේ මත්පැන් මිලිලීටර් 80ක් එක වතාවකට පානය කරන්න තරම් බීමට ඇබ්බැහි වී සිටින බවයි.

පැසිෆික් සාගරය

පැසිෆික් සාගරය

දැඩි අඳුරක්, අධික පීඩනයක් සහ අධික සීතලක් තියෙන මරියානා ආගාධයේ අඩි 36,000ක ගැඹුරකින් ලබාගත් සාම්පලවලින් එහි බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් බහුලව ජීවත් වන බව විද්‍යාඥයන් සොයාගත්තා. කලින් ඔවුන් සිතුවේ එවැනි ගැඹුරු ස්ථානයක ජීවීන් වර්ධනය විය නොහැකියි කියායි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

රන් කාසිවල බර කිරමින්

තරබාරුකම වැළැක්වීම සඳහා එහි වැසියන් තම බර ප්‍රමාණයෙන් අඩු කරගන්නා හැම කිලෝග්‍රෑම් 1කටම රත්තරන් ග්‍රෑම් 1ක් ලබා දීමට බලධාරීන් සැලසුම් කළා. ඒ සඳහා ජනයා ලියාපදිංචි විය යුතු වූ අතර අඩුම තරමින් බර කිලෝග්‍රෑම් 2ක්වත් රාමසාන් සමයේදී අඩු කරගත යුතු වුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න