ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/09 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2009 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • කාටත් හොරා බෙහෙත් පෙති ගිලින එක හොඳද?
    2009 පිබිදෙව්!
  • ඖෂධ ගන්නේ හේතුවක් ඇතුවද? නැතුවද?
    2009 පිබිදෙව්!
  • මෙතරම් දිදුලන සුදක් ලැබුණේ කොහොමද?
    2009 පිබිදෙව්!
  • උඩු ගුවනේ දැවැන්තයා වැසි වනාන්තරයේ ගොදුරට ඇදෙන කුරුල්ලා
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 5/09 1-2 පි.

පටුන

2009 මැයි

කාටත් හොරා බෙහෙත් පෙති ගිලින එක හොඳද?

ඖෂධවලට ඇබ්බැහි වීමෙන් ඔබගේත් ඔබේ දරුවන්ගේත් සෞඛ්‍යයට හා ජීවිතයට අනතුරක් සිදු විය හැකියි. එයින් ආරක්ෂා වන්නේ කෙසේද කියා කියවා බලන්න.

3 කාටත් හොරා බෙහෙත් පෙති ගිලින එක හොඳද?

4 ඖෂධ ගන්නේ හේතුවක් ඇතුවද? නැතුවද?

6 දෙමාපියෙනි ඔබේ දරුවන් රැකගන්න

8 සැබෑ සහනයක්

11 බයිබලයේ වාර්තා නිවැරදි බවට තවත් සාක්ෂියක්

14 පීඩනයට ලක් වූ දරුවෝ

15 යුරෝපයෙත් අලි ඇතුන්

18 යෞවන අය අසති

ඇයි ගැහැනු ළමයි මට අකමැති?

24 නිර්මාණයක්ද?

මෙතරම් දිදුලන සුදක් ලැබුණේ කොහොමද?

25 උඩු ගුවනේ දැවැන්තයා—වැසි වනාන්තරයේ ගොදුරට ඇදෙන කුරුල්ලා

26 තයිරොයිඩ් ග්‍රන්ථිය ගැන ඔබ දත යුතු දේ

30 දස දෙසින්

31 දැනුම මිනුම

32 “ලෝක විනාශයෙන් බේරෙන්නේ කෙසේද?”

ධනවත් වීමට දෙවි ඔබට ආශීර්වාද කරනවාද? 12

සමහර ආගමික කණ්ඩායම් උගන්වන්නේ දෙවි පොහොසත් වීමට මේ කාලයේදී ආශීර්වාද කරන බවයි. ඇත්තටම මෙම කාලයේදී අපගේ ඉලක්කය විය යුත්තේ ධනය පසුපස හඹා යෑමද නැත්නම් අපට ජීවිතයේ වඩා වැදගත් ඉලක්ක තිබෙනවාද?

යුධ බිමෙන් ජීවිතය සොයා ගිය ගමනක් 21

තම රටේ සිදු වෙමින් තිබූ කුරිරුකම්වලින් බේරීමට වෙනත් රටකට පලා ගිය යෞවනයෙකුගේ හද දනවන අද්දැකීම කියවා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න