ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 4/09 32 පි.
  • දරුවන්ගේ සිත්ගත් පොතක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දරුවන්ගේ සිත්ගත් පොතක්
  • 2009 පිබිදෙව්!
2009 පිබිදෙව්!
g 4/09 32 පි.

දරුවන්ගේ සිත්ගත් පොතක්

◼ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත කියවීමට දරුවන් කැමතියි. ඒ ගැන එක් දැරියක් පැවසුවේ මෙසේයි. “ඒ පොතේ පින්තූරු හරිම ලස්සනයි. ඒ පාටවලටත් මම හරි කැමතියි. ඒ පොත කියවන කොට ඒ පින්තූර කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හොඳින් හිතලා බලන්න මම කාලය ගත්තා.

“ඒ පොත ලියා තිබෙන විදිහටත් මම හුඟක් කැමතියි. එය තේරුම්ගැනීමට පහසු නිසා කියවන්න ආස හිතෙනවා.

“ඒ පොතට මගේ සිත ඇදී ගියා. එම පොතේ අපි මුහුණ දෙන සමහර ප්‍රශ්න සහ අප ඒවා මඟ හරවා ගන්නේ කොහොමද කියා සාකච්ඡා කර තිබෙනවා. මගේ සිත්ගත් පරිච්ජේද කිහිපයක් තිබෙනවා. ඒවා නම් ‘වරදට පොලඹවන දේවලට අපි විරුද්ධ වෙමු’ ‘කරුණාව පෙන්වීම ගැන පාඩමක්’ ‘ඔයාට හැම වෙලේම පළමුවෙනියා වෙන්න ඕනෑද?’”යන පරිච්ඡේදයි.

පිටු 256කින් යුත් මෙම පොතේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමතියි නම් පහත සඳහන් කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

□ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත පමණක් ලබාගැනීමට කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න