ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/06 31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමානකම් මොනවාද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • 31 වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 8/06 31 පි.

දැනුම මිනුම

සමානකම් මොනවාද?

1. සිදුවීම් ලැයිස්තුව අතුරින් මෝසෙස් හා යේසුස් යන දෙදෙනාටම සිදු වූ දෙය තෝරන්න.

ඊජිප්තුවෙන් කැඳවාගත්තා

ළදරු කාලයේදීම මරණයෙන් ගලවාගත්තා

පර්වතයෙන් වතුර ලබා දුන්නා

දවස් 40ක් නිරාහාරව සිටියා

මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා

වධකණුවක එල්ලා මරා දැම්මා

යෙහෝවා ඔහුගේ මළ සිරුර නැති කළා

◆ යේසුස් ළඟ මෝසෙස් පෙනී සිටියේ කිනම් අවස්ථාවේද?

.....

◆ ඔහු සමඟ පෙනී සිටියේ වෙන කවුද?

.....

◼ සාකච්ඡා කිරීමට: යේසුස් මෝසෙස් හා සමාන වන වෙනත් ආකාර මොනවාද?—ක්‍රියා 3:22.

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට නිවැරදි දිනයට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 1077 940දී පමණ 844දී පමණ 778 සිට 322 සිට

2. යෙසායා 1:1

3. යෝනා 1:14-17

4. 1 රාජාවලිය 17:2, 3

මම කවුද?

5. මගේ දියණිය ඇගේ ඥාතීන්ව මරා දමා රැජිණ වුණා. මාව වගේම ඇයවත් ඝාතනය කළා.

මම කවුද?

6. මම මෙසියස් ඉපදෙන තැන ගැන අනාවැකි කිව්වා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

11වන පිටුව දෙවිට රුධිරය ශුද්ධ දෙයක් වන්නේ ඇයි? (උත්පත්ති 9:...)

13වන පිටුව පළමු ශත වර්ෂයේදී මාළු අල්ලන බෝට්ටුවක යන්න පුළුවන් වුණේ කීදෙනෙකුටද? (යොහන් 21:...)

24වන පිටුව අපි ගැනම සිතනවාට වඩා අන් අය ගැන සිතීමෙන් ලැබෙන්නේ මොනවාද? (හිතෝපදේශ 11:...)

29වන පිටුව මිය ගිය කෙනෙක් දේවදූතයෙක් ලෙස ස්වර්ගයේ ජීවත් නොවන බව අපි දන්නේ කොහොමද? (දේශනාකාරයා 9:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 27වන පිටුවේ)

31 වන පිටුව සඳහා පිළිතුරු

1. ඊජිප්තුවෙන් කැඳවාගත්තා. ළදරු කාළයේදීම මරණයෙන් ගලවාගත්තා. දවස් 40ක් නිරාහාරව සිටියා. යෙහෝවා දෙවි ඔහුගේ මළ සිරුර නැති කළා.

◆ අන් ස්වරූපයකට පත්වීමේ දර්ශනයේදී—මතෙව් 17:1-3.

◆ එලියා.

2. ක්‍රි.පූ. 778 සිට.

3. ක්‍රි.පූ. 844දී පමණ.

4. ක්‍රි.පූ. 940දී පමණ.

5. යෙසබෙල්.

6. මීකා.—මීකා 5:2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න