ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 8/06 32 පි.
  • “එය විශිෂ්ටයි!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “එය විශිෂ්ටයි!”
  • 2006 පිබිදෙව්!
2006 පිබිදෙව්!
g 8/06 32 පි.

“එය විශිෂ්ටයි!”

“කියවන්නත් ලේසියි. පින්තූරවල තිබෙන අදහසත් හරි පැහැදිලියි. උපග්‍රන්ථවල ඇති අමතර කරුණු හුඟක් ප්‍රයෝජනවත්. ඇත්තටම මේ පොත සිත්ගන්නාසුලුයි. එය විශිෂ්ටයි!”—ජෝන් සහ පෝලා.

“බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන ප්‍රකාශනය මොන තරම් පැහැදිලිද, සරලද! මේ පොත අලුත් බයිබල් ශිෂ්‍යයන්ට ඕනෑම බාධාවකින් ජයගෙන පූර්ණ සිතකින් යෙහෝවා දෙවිට සේවය කරන්න ඇත්තටම පොලඹවනවා. මෙයින් මට ලැබුණ තෘප්තිය කියා නිම කරන්න බෑ.”—ජෝ.

“පුද්ගලයන් කල්පනා කරන්නේ මොනවද කියලාත්, ඔවුන්ගේ ප්‍රශ්න මොනවාද කියලත් ඔයගොල්ලන් හොඳින් තේරුම් අරගෙන ඒවාට දේවවචනය වන බයිබලයෙන්ම පිළිතුරු සපයනවා.”—රොබට්.

“එය ඇත්තෙන්ම විශිෂ්ටයි. තේරුම්ගන්න පහසු විදිහටයි වාක්‍යයන් යොදා තියෙන්නේ. ඒ වගේම හරිම පැහැදිලියි. එය බොහෝදෙනාගේ සිත් ඇදගන්නවා නොවනුමානයි.”—නෝර්මා.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු—වර්ණවත් පින්තූර සමඟ පිටු 224කින් යුත් මේ පොත දැන් භාෂා 140කින් ලබාගත හැකියි. ඔබටත් ඉන් පිටපතක් ලබාගැනීමට අවශ්‍ය නම් මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

ඔබටම කියා පොතක් ලබාගන්න!

□ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නැමති පොත පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න