පටුන
2002 අප්‍රියෙල් 8
භූමිකම්පාවෙන් බේරුණු අයගේ කඳුළු කතාව
දරුණු භූමිකම්පා නිසා අසංඛ්‍යාත මරණ හා විනාශයන් සිදු වේ. භූමිකම්පාවෙන් බේරුණු අය ඊට සාර්ථකව මුහුණ දීම සඳහා උපකාර ලැබ තිබෙන්නේ කෙසේද?
3 බිහිසුණු දසුන් අතරින් අපේක්ෂා මල් පූදී
6 ඛේදනීය තත්වයට සාර්ථකව මුහුණ දීම
9 භූමිකම්පා, බයිබල් අනාවැකි සහ ඔබ
14 කඩුලු පැනීමේ තරඟයක් වැනි වූ මාතෘත්වය
18 මවක් වීමේ අභියෝගයට මුහුණ දීම
28 හිරු රැසින් නැහැවුණු දිනයන් කැන්දයි රාත්‍රි සුවබර නින්දක්
29 අධිරුධිර පීඩනය වළක්වමු, පාලනය කරමු
මට මගේ නූපන් දරුවා අහිමි වුණා 22
මවක් ස්වාභාවික ගබ්සා වීමේ ඛේදවාචකයකින් බේරේ.
ක්‍රිස්තියානීන් දෙවිගේ ආරක්ෂාව අපේක්ෂා කළ යුතුද? 26
මේ කාරණය සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිකෝණය කුමක්ද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: AP Photo/Murad Sezer