ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g02 3/8 32 පි.
  • ඔබටත් ආරාධනා!—ඔබ එනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබටත් ආරාධනා!—ඔබ එනවාද?
  • 2002 පිබිදෙව්!
2002 පිබිදෙව්!
g02 3/8 32 පි.

ඔබටත් ආරාධනා!—ඔබ එනවාද?

ආරාධනා කර තිබෙන්නේ කුමකටද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම වසරකම පවත්වන ඉතාමත් වැදගත් රැස්වීමකටයි ඔබට මේ ආරාධනා කරන්නේ. ඔවුන් මෙලෙස එක්රැස් වන්නේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීම සඳහායි. මෙය පදනම් වන්නේ ඔහු ස්ථාපිත කළ ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය මතයි. මේ ගැන මතෙව්ගේ වාර්තාවේ අපට මෙසේ කියවීමට තිබෙනවා.“[යේසුස්] රොටි ගෙන ආශීර්වාද කොට කඩා ගෝලයන්ට දී, රැගෙන කන්න. මේක මාගේ ශරීරයයයි [කීවේය]. [ඔහු] කුසලානක් ගෙන ස්තුති කොට ඔවුන්ට දී, නුඹලා සියල්ලෝම මෙයින් බොන්න. මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.”—මතෙව් 26:26-28.

මාර්තු 28වන බ්‍රහස්පතින්දා හිරු බැසයෑමෙන් පසුව පවත්වනු ලබන මේ වසරේ ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය සමරණ අවස්ථාවේදී ඉහත සඳහන් වදන්වල වැදගත්කම පැහැදිලි කිරීමට නියමිතයි. ඔබ මෙයට පැමිණෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මෙය පවත්වන වේලාව හා ස්ථානය ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න. ඔවුන් ඔබව සාදරයෙන් පිළිගනීවි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න