පටුන
2001 ජූනි 8
සැමට නිරෝගී සෞඛ්‍යයක් මෙය සැබෑ වේවිද?
ලෝක සෞඛ්‍ය සංවිධානය “දසත වෙසෙන සියලු ජනයාට යම් දුරකට මනා සෞඛ්‍ය තත්වයක්” උදා කරවීමේ උසස් ඉලක්කය තබා තිබේ. එවැනි ඉලක්කයක් කරා ළඟාවීමට වෛද්‍ය විද්‍යාවට හැකි වේද?
3 සැමට නිරෝගී සෞඛ්‍යයක් අත් කරගත හැකි ඉලක්කයක්ද?
4 නවීන වෛද්‍ය විද්‍යාවට කෙතරම් දුරකට යා හැකි වේද?
9 සැමට නිරෝගී සෞඛ්‍යයක්—ළඟදීම!
14 ඔබ දන්නවාද?
15 මිහිතලයේ වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද?
20 වචනවලින් පින්තූර ඇඳිය හැකිද?
28 ආසන දෙව්මැදුරු සිහි කරවන්නේ දෙවිවද නැත්නම් මිනිසුන්වද?
32 එන්න, ප්‍රසිද්ධ කථාවට නොමිලේ සවන් දෙන්න
බොහෝදෙනෙකු සලබයාව ගණනකට නොගනිමින් ඌව හිසරදයක් ලෙස සැලකුවත් ඌ ලස්සන මෙන්ම මනබඳින සත්වයෙකි.
සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටද? 26
මිලියන සංඛ්‍යාතයක් එසේය කියා පිළිතුරු දෙනු ඇත. බයිබලයේ ඒ ගැන පවසන්නේ කුමක්ද?