• රෝම 15:13 - “මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය”