ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 15 ලිපිය
  • යේසුස් සියලු බලැති දෙවිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් සියලු බලැති දෙවිද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • යේසුස් සියලු බලැති දෙවිද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය පිළිබඳ සත්‍යය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාලා යේසුස්ව පිළිගන්නවද?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 15 ලිපිය
යේසුස්

යේසුස් සියලු බලැති දෙවිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

නැහැ. යේසුස්ගේ විරුද්ධකාරයන් ඔහුට චෝදනා කළා ඔහු දෙවියන්ට සමාන වෙන්න හදනවා කියලා. (යොහන් 5:18; 10:30-33) හැබැයි යේසුස් කවදාවත් සියලු බලැති දෙවිට සමාන වෙන්න හැදුවේ නැහැ. ඔහු මෙහෙම කිව්වා. “පියාණන් මට වඩා උතුම්.”—යොහන් 14:28.

යේසුස් සියලු බලැති දෙවියන්ට සමානයි කියලා ඔහුගේ මුල් අනුගාමිකයන්වත් හිතුවේ නැහැ. උදාහරණයකට යේසුස් නැවත නැඟිට්ටට පස්සේ ඔහුගේ අනුගාමිකයෙක් වුණ පාවුල් යේසුස් ගැන මෙහෙම ලිව්වා. දෙවියන් ‘ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළා.’ දෙවියන් යේසුස්ව කලින් හිටපු තත්වයට වඩා උසස් කළා නම් යේසුස් සියලු බලැති දෙවි වෙන්න බැහැ. පාවුල්ද ඒක විශ්වාස කළා.—ෆිලිප්පි 2:9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න