ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 10 ලිපිය
  • දෙවියන්ගේ නම යේසුස්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ නම යේසුස්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • සැබෑ දෙවි කවුද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ යේසුස්වහන්සේට යාච්ඤා කළ යුතුද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 10 ලිපිය
යේසුස් යාච්ඤා කරමින්

දෙවියන්ගේ නම යේසුස්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

යේසුස් තමන්ව හැඳින්නුවේ “දෙවිගේ පුත්‍රයා” කියලයි. (යොහන් 3:18; 10:36) තමන් සියලු බලැති දෙවි කියලා යේසුස් කවදාවත් කිව්වේ නැහැ.

ඒවෙනුවට යේසුස් දෙවියන්ට යාච්ඤා කළා. (මතෙව් 26:39) තම ගෝලයන්ට යාච්ඤා කරන්න උගන්වද්දී යේසුස් කිව්වේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා යාච්ඤා කරන්න කියලයි.—මතෙව් 6:9.

යේසුස් හෙබ්‍රෙව් ලියවිල්ලෙන් කොටසක් මේ විදිහට කියෙව්වා. “ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවායි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.” දෙවියන්ගේ නම යෙහෝවා කියලා යේසුස් පවා පිළිගත්තා.—මාක් 12:29; ද්විතීය කතාව 6:4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න