ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 සැප්තැම්බර් 32 පි.
  • ගවේෂණයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගවේෂණයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම්
  • “යෙහෝවා දෙවිගේ යාළුවෝ” කියන කොටස සේවයේදී පාවිච්චි කරනවාද?
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • දරුවන්ට උගන්වන්න වෙබ් අඩවිය යොදාගන්න
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!
    2024 පිබිදෙව්!
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 සැප්තැම්බර් 32 පි.

ගවේෂණයට යෝජනාවක්!

පොඩ්ඩන්ගේ ක්‍රියාකාරකම්

යෙහෝවා දෙවියන් ගැන දරුවන්ට කියලා දෙන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා. (එෆී. 6:4) ඒකට උදව්වක් විදිහට යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් දෙමාපියන්ට හුඟක් දේවල් දීලා තියෙනවා. ඒත් ඒවා පාවිච්චි කරලා දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද?

  • JW.ORG වෙබ් අඩවියට යන්න. ඒකේ යෞවනයන් වෙනුවෙන් සංවිධානයෙන් දීලා තියෙන හැම දෙයක්ම තියෙනවා. ඒවාට වීඩියෝ සහ ක්‍රියාකාරකම් ඇතුළත්.a ඒවා හොයාගන්න “සොයන්න” කියන තැන “දරුවන්” කියලා හරි “යෞවනයන්” කියලා හරි ටයිප් කරන්න.

  • දරුවාට ගැළපෙන දේ තෝරගන්න. “දරුවන්” කියන කොටස යටතේ වීඩියෝ, සිංදු සහ වෙබ් ලිපි තියෙනවා. ඒවායින් දරුවාට වැඩියෙන්ම ගැළපෙන ඒවා තෝරගන්න. උදාහරණෙකට “පවුලේ නමස්කාරය සඳහා” කියන කොටස බලන්න.

  • දරුවාට කාලේ දෙන්න. දරුවාව එක තැන තියාගන්න ඕනෙ නිසා නිකම්ම වීඩියෝ බලන්න, ක්‍රියාකාරකම් කරන්න දෙන්න එපා. ඒ වෙනුවට ඒ දේවල් ගැන දරුවාත් එක්ක කතා කරන්න. එහෙම කරලා යෙහෝවාට ළං වෙන්න එයාට උදව් කරන්න.

a මේ වෙද්දී යෞවනයන් වෙනුවෙන් මුදාහැරිය හැම වීඩියෝ එකක්ම ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙනවා. හැබැයි ක්‍රියාකාරකම් හැම එකක්ම ඒකේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න