ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 අප්‍රියෙල් 32 පි.
  • අධ්‍යයනයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “බයිබල් පද තේරුම්ගනිමු” කියන කොටසෙන් ඔයා ප්‍රයෝජන ගන්නවාද?
  • ඔබ ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රයෝජන ගන්නවාද?
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අධ්‍යයනය සඳහා උපකාරයක්
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අධ්‍යයනය සඳහා මෙවලම්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 අප්‍රියෙල් 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “බයිබල් පද තේරුම්ගනිමු” කියන කොටසෙන් ඔයා ප්‍රයෝජන ගන්නවාද?

බයිබලේ ගැඹුරින් අධ්‍යයනය කරන්න ඒක උදව්වක්. බයිබල් පදේක පසුබිම, ඒක ලිව්වේ ඇයි, ඒක අදාළ වෙන්නේ කාටද සහ ඒ පදේ තියෙන යෙදුම්වල අදහස ඒ කොටසේ තියෙන ලිපිවල තියෙනවා.

‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් හරි ‘JW ලයිබ්‍රරි’ එකෙන් හරි බයිබලේ කියවද්දී පදයක් උඩ ක්ලික් කළොත් ඒකට අදාළ ලිපි තියෙනවා නම් ඒවා ස්ටඩි පේන් එකේ (අමතර තොරතුරු පෙන්වන කොටසේ) පෙන්නනවා.

ඒ ලිපි පෙළගස්වලා තියෙන්නේ අලුත්ම ඒවා මුලින්ම පෙන්නන විදිහටයි. ඒ නිසා ඔයා බලන්නේ අලුත්ම ඒවාද කියලා සහතික කරගන්න. මොකද පරණ ලිපිවල පැහැදිලි කරලා තියෙන සමහර බයිබල් පද ගැන අපිට තියෙන අවබෝධය අලුත් වෙලා තියෙනවා.

  • ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “බයිබල් පද තේරුම්ගනිමු” කොටසේ තියෙන හැම ලිපියක්ම ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ තියෙනවා.

  • හැබැයි ‘JW ලයිබ්‍රරි’ එකෙන් ඒක බලන්න නම් අපි ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒක අප්ඩේට් කරන්නත් ඕනේ. ඒකට ඕනම බයිබල් පරිච්ඡේදයක් උඩ ක්ලික් කරලා ස්ටඩි පේන් එකේ උඩින්ම පෙන්නන ඩවුන්ලෝඩ් කියන බට්න් එක ක්ලික් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න