ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 මාර්තු 32 පි.
  • අධ්‍යයනයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “අලුත්ම දේවල් මොනවාද?” කියන කොටසට හුරු වෙමු
  • ‘JW ලයිබ්‍රරි’
  • JW.ORG
  • මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වෙබ් අඩවියට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපකාර ලබාගන්න පුළුවන්
    2020 පිබිදෙව්!
  • අපේ නිල වෙබ් අඩවිය කොයි කාටත් ප්‍රයෝජනවත්
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 මාර්තු 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

“අලුත්ම දේවල් මොනවාද?” කියන කොටසට හුරු වෙමු

‘JW ලයිබ්‍රරි’ එකේ සහ jw.org වෙබ් අඩවියේ තියෙන “අලුත්ම දේවල් මොනවාද?” කියන කොටසේ අලුතින් එකතු වුණ ලිපි, වීඩියෝ සහ තවත් හුඟක් දේවල් තියෙනවා. ඒ කොටසට හුරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

‘JW ලයිබ්‍රරි’

  • අලුතින් ලිපියක් එකතු කරද්දී ඒ ලිපිය අයිති මොන කොටසටද, මොන ලිපි මාලාවටද කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒකේ ලිපි පෙළගස්සලා තියෙන්නේ මුදා හැරපු දිනය අනුවයි. අලුත්ම ලිපි තමයි ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ. ඒ විදිහට “අලුත්ම දේවල් මොනවාද?” කියන කොටසින් ඒ ඒ ලිපි මාලාවට නැත්නම් කොටසට අදාළ අලුත්ම ලිපි ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්.

  • සඟරා, පොත් වගේ දේවල් නම් එක දවසින් කියවන්න බැරි වෙයි. ඒ නිසා ඔයා සඟරාවක් නැත්නම් පොතක් සම්පූර්ණයෙන්ම කියවලා ඉවර වෙන කල් “ෆේවරිට්” කියන එකේ සේව් කරගන්න. එතකොට ඔයා තාම කියෙව්වේ නැත්තේ මොනවාද කියලා හොයාගන්න ඔයාට ලේසියි.

JW.ORG

නිවේදන, පුවත් වගේ සමහර දේවල් පළ වෙන්නේ jw.org වෙබ් අඩවියේ විතරයි. ඒවා ‘JW ලයිබ්‍රරි’ එකේ එන්නේ නැහැ. ඒ නිසා අලුත්ම ලිපි බලන්න නිතරම අපේ වෙබ් අඩවියේ තියෙන “අලුත්ම දේවල් මොනවාද?” කියන කොටස බලන්න අමතක කරන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න