පාඩම් කලාපය
2022 නොවැම්බර්
පාඩම් ලිපි: 2023 ජනවාරි 2-29
© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
එසකියෙල් දෙවියන්ගේ ස්වර්ගික රථය දර්ශනයකින් දැක්කා. ඒකෙන් එයාට ලොකු ශක්තියක් ලැබුණා. මොකද එයා තේරුම්ගත්තා එයාගේ පැවරුම සම්පූර්ණ කරන්න දෙවියන් එයා ළඟම ඉඳන් එයාට උදව් කරනවා කියලා (පාඩම් ලිපිය 45, 7 ඡේදය බලන්න)