jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
තවත් ලිපි
ත්‍රස්තවාදයට මුල් වෙලා තියෙන හේතුව මොකක්ද කියලත් දෙවියන් ඒ ගැන හිතන්නේ මොකක්ද කියලත් බයිබලේ තියෙනවා. ඒ වගේම දෙවියන් ත්‍රස්තවාදය වගේම අපිට බයක් දැනෙන හැම දෙයක්ම ළඟදීම නැති කරනවා කියලා බයිබලේ පොරොන්දු වෙනවා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම්
කේන්ති ගිය පූජකයන් එක්ක සන්සුන්ව වැඩ කරපු නිසා ලැබුණු හොඳ ප්‍රතිඵල
ගැහුවත් බැන්නත් එකට එක නොකර සන්සුන්ව ඉන්න කියලා බයිබලයේ දිරිගන්වලා තියෙනවා. ඒ උපදෙස අදාළ කරගන්න එක ප්‍රයෝජනවත්ද?
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
වසංගතයට කලින් අවසන් කළ ඉදි කිරීම්
2020 සේවා වසරේදී නමස්කාර මධ්‍යස්ථාන 2,700කටත් වඩා වැඩියෙන් අලුතෙන්ම ඉදි කරන්න එහෙමත් නැත්නම් අලුත්වැඩියා කරන්න සැලසුම් කරලා තිබුණා. කොරෝනා වසංගතය ඒ සැලසුම්වලට බලපෑවේ කොහොමද?