පාඩම් කලාපය
2020 පෙබරවාරි
පාඩම් ලිපි: 2020 අප්රියෙල් 6–මැයි 3
© 2019 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්යාප්ත බයිබල් අධ්යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
යෞවන වයසේ ඉන්න ඊශ්රායෙල් ජාතිකයෙක් මෝසෙස් සහ යොෂුවා ළඟට දුවගෙන ගිහින් කියනවා කඳවුරේ ඉන්න දෙන්නෙක් අනාගතවක්තෘවරුන් විදිහට වැඩ කරනවා කියලා. එයාලව නවත්තන්න කියලා යොෂුවා මෝසෙස්ට කිව්වත් මෝසෙස් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් ඒ දෙන්නාටත් ඔහුගේ බලය දුන්න එක ගැන තමන්ට සතුටුයි කියලා මෝසෙස් කියනවා (පාඩම් ලිපිය 8, 10 ඡේදය බලන්න)