ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 ජනවාරි 32 පි.
  • jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 ජනවාරි 32 පි.

jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න

ජීවිත වෙනස් කළ පොතක්

මගේ ජීවිතේට මොනවා වෙනවාද කියලා මටම හිතාගන්න බැරි වුණා

සාලාමානෙ එක්සත් ජනපදයට ගියේ ජීවිතේ හොඳ අතට හරවගන්න හිතාගෙනයි. ඒත් එහෙදී එයා මත්ද්‍රව්‍යවලට අබ්බැහි වුණා. අන්තිමට එයා නතර වුණේ හිරේ ගිහින්. එයාගේ ජීවිතේ වෙනස් කරගන්න එයාට උදව් වුණේ මොකක්ද?

‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > ජීවිත වෙනස් කළ පොතක් යටතේ බලන්න.

jw.org අපි ගැන > යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම් > ජීවිත වෙනස් කළ පොතක් යටතේ බලන්න.

යොවුන් සිතේ ගැටලු

අනිත් අය මට කැමති නැත්නම් මොකද කරන්නේ?

හරියි කියලා දන්න ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙනවාට වඩා ප්‍රතිපත්තිවලට ගරු කරන්නේ නැති අයව සතුටු කරන එක හොඳයිද?

‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.

jw.org බයිබල් ඉගැන්වීම් > යෞවනයන් > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න