මැයි 11-17
යෙසායා 60-61
ගීතිකාව 146 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. “ස්ත්‍රිය, නැඟිටින්න! ආලෝකය විහිදුවන්න!”
(විනා. 10යි)
යෙසායා 60:1 සඳහන් ස්ත්‍රියගෙන් නියෝජනය වෙන්නේ අතීතයේ තිබුණ යෙරුසලමයි (යෙසා 60:1, 2; w24.07 30 1-2¶)
නැවත පිහිටුවන එක ගැන යෙසායා 60 තියෙන අනාවැකි අදාළ වුණේ යෙරුසලමට විතරක් නෙවෙයි (w24.07 30 3-4¶)
ඒ අනාවැකි “ඉහළ තියෙන යෙරුසලම” මාර්ගයෙන් තවත් ශ්‍රේෂ්ඨ විදිහට ඉටු වෙනවා (ගලා 4:26; w24.07 30 5¶–31 2¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
යෙසා 61:1—යේසුස් මේ අනාවැකිය ඉටු කළේ කොහොමද? (ලූක් 4:18-21; w19.12 11 10-11¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) යෙසා 61:1-9 (th 11 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. දෙවියන්ගේ නම පෙන්නන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) අවිධිමත්ව. කලින් හම්බ වුණ වෙලාවේ නිවැසියා කිව්වා එයාගේ කිට්ටු කෙනෙක් මැරුණා කියලා. (lmd 4 පාඩමේ 4 කරුණ)
6. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 5යි) lff 19 පාඩමේ 5 කරුණ (lmd 11 පාඩමේ 4 කරුණ)
ගීතිකාව 156
7. සභා අවශ්‍යතා
(විනා. 15යි)
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 84-85 පාඩම්