ජූලි 7-13
හිතෝපදේශ 21
ගීතිකාව 98 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. සතුට පිරුණු විවාහයකට ඥානවන්ත මඟ පෙන්වීම්
(විනා. 10යි)
විවාහ වෙන්න ඉක්මන් වෙන්න එපා (හිතෝ 21:5; w03 10/15 4 5¶)
එකඟ වෙන්නේ නැති වෙලාවලදීත් නිහතමානී වෙන්න (හිතෝ 21:2, 4; g 7/08 7 3¶)
එකිනෙකා ගැන ඉවසන්න. කාරුණිකව සලකන්න (හිතෝ 21:19; w06 9/15 28 13¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 21:31—මේ පදයේ අශ්වයා ගැන කියන දේ එළිදරව් 6:2 සඳහන් අනාවැකියේ යේසුස්ට තියෙන කාර්යය තව හොඳින් තේරුම්ගන්න උදව් වෙන්නේ කොහොමද? (w05 1/15 17 9¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 21:1-18 (th 5 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. (lmd 3 පාඩමේ 3 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) අවිධිමත්ව. (lmd 7 පාඩමේ 3 කරුණ)
6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 5යි) නිරූපණයක්. ijwfq 54 ලිපිය—තේමාව: දික්කසාදය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද? (lmd 4 පාඩමේ 3 කරුණ)
ගීතිකාව 132
7. විවාහ වෙලා ඉන්න කෙනාට ගෞරවේ පෙන්නන්න
(විනා. 15යි) සාකච්ඡාවක්.
ඔයා විවාහ වෙද්දී ඔයාගේ බිරිඳට, සැමියාට ආදරෙන්, ගෞරවෙන් සලකනවා කියලා යෙහෝවා ඉස්සරහා ඔයා පොරොන්දු වෙනවා. ඉතින් ඔයා එයාට සලකන විදිහ යෙහෝවාත් එක්ක ඔයාට තියෙන බැඳීමට කෙළින්ම බලපානවා.—හිතෝ 20:25; 1පේතෘ 3:7.
‘විවාහයේ සතුට රැකගන්න: ගෞරවය පෙන්නන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
විවාහ වෙලා ඉන්න කෙනාට ගෞරවේ පෙන්නන එක වැදගත් ඇයි?
තව වැඩියෙන් ගෞරවේ පෙන්නන්න අපිට මොන වගේ වෙනස්කම් කරගන්න වෙයිද?
අපිට උදව් වෙන්නේ මොන වගේ බයිබල් ප්‍රතිපත්තිද?
බිරිඳට, සැමියාට ගෞරවේ පෙන්නන්න පුළුවන් නිශ්චිත විදි මොනවාද?
විවාහ වෙලා ඉන්න කෙනාගේ මොන දේවල් දිහාද ඔයා වැඩිපුර බලන්න ඕනේ? ඒ ඇයි?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි.) bt 13 පරි. 17-24¶