ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 16 පි.
  • බෙතෙල් පවුලේ අයව සනසන්න සැලැස්මක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බෙතෙල් පවුලේ අයව සනසන්න සැලැස්මක්
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “අපිව සනසන දෙවියන්ගෙන්” ඉගෙනගන්න
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 16 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බෙතෙල් පවුලේ අයව සනසන්න සැලැස්මක්

අපි හැමෝම ප්‍රශ්න ගැටලුවලට මූණ දෙනවා. ඒ නිසා අනිත් අයගේ උදව්, සහනය අපිට නැතුවම බැහැ. කෙනෙක්ට යෙහෝවා එක්ක ශක්තිමත් බැඳීමක් තිබුණත් එයා සංවිධානයේ හුඟක් වගකීම් දැරුවත් අධෛර්යය වෙන්න පුළුවන්. (යෝබ් 3:1-3; ගීතා 34:19) බෙතෙල් පවුලේ අයවත් දිරිගන්වලා, එයාලව සනසන්න සැලැස්මක් ඇති කරලා තියෙනවා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

‘දෙවියන්ව විශ්වාස කරන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බෙතෙල් සේවකයන් මූණ දෙන අභියෝග මොනවාද?

  • එයාලව සනසන්න කරන දේවල් හතර මොනවාද?

  • දිරිගන්වන්න යන අය ලබලා තියෙන ප්‍රයෝජන මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න