ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 9 පි.
  • එයාලා මහන්සි වෙන්නේ අපිට සේවය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එයාලා මහන්සි වෙන්නේ අපිට සේවය කරන්න
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සංචාරක අවේක්ෂකයෝ—සත්‍යය තුළ හවුල් වැඩකරුවෙ
    යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙ—ලොව පුරා එක්සත් ව දෙවියන් වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති
  • අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • ‘තෑගි විදිහට දුන්න පුරුෂයන්ව’ අගය කරන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාවුල්ට ලොකු ධෛර්යයක් ලැබුණා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 9 පි.
පින්තූරවල අදහස: චාරිකා සේවකයෙක් සභාවට ඇවිත්. 1. එයා ක්ෂේත්‍ර සේවා රැස්වීම මෙහෙයවනවා. 2. එයා වැඩිමහල් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරනවා. 3. එයා තරුණ සහෝදරයෙක් එක්ක සේවයේ හවුල් වෙනවා.

දේවවචනය නිධානයක්

එයාලා මහන්සි වෙන්නේ අපිට සේවය කරන්න

චාරිකා සේවකයන් සහ එයාලගේ භාර්යාවන් අපිට සේවය කරන්න පුදුමාකාර කැප කිරීම් කරනවා. එයාලා සුපිරි මිනිස්සු නෙමෙයි. අපිට වගේම එයාලටත් මහන්සි දැනෙනවා. අධෛර්යය වෙනවා. පීඩනය දැනෙනවා. (යාකො 5:17) ඒ වුණත් එයාලා සේවය කරන සභාවල ඉන්න සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න සතියක් සතියක් ගාණේ මහන්සි වෙනවා. චාරිකා සේවකයන් “වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන්” කියලා කිසිම සැකයක් නැහැ.—1තිමෝ 5:17.

රෝමයේ තිබුණ සභාවේ අයව හම්බෙලා දිරිගැන්වෙන දේවල් බෙදාගන්න විතරක් නෙමෙයි ඒ අයගෙනුත් දිරිගැන්වීමක් ලබන්න පාවුල් ආසාවෙන් හිටියා. (රෝම 1:11, 12) චාරිකා යුවළව දිරිගන්වන්න ඔයාට පුළුවන් කොහොමද කියලා හිතලා බැලුවාද?

‘චාරිකා සේවකයෙක්ගේ ජීවිතය’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • චාරිකා සේවකයන් සහ එයාලගේ භාර්යාවන් සභාවට ලොකු ආදරයක් පෙන්නන්නේ කොයි විදිවලින්ද?

  • එයාලා දරපු වෑයම්වලින් ඔයා පෞද්ගලිකව ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?

  • එයාලව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න