ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 7 පි.
  • ඇඟපත වෙහෙසලා වැඩ කරන එක මදිපුංචිකමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇඟපත වෙහෙසලා වැඩ කරන එක මදිපුංචිකමක්ද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නෙහෙමියාට ඕන වුණේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සතුට නැති කරගන්න එපා!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 7 පි.
ඊශ්‍රායෙල් පුරුෂයන් සහ ස්ත්‍රීන් යෙරුසලමේ පවුරු ආයෙත් ඉඳි කරන්න හුඟක් මහන්සි වෙලා වැඩ කරනවා.

දේවවචනය නිධානයක්

ඇඟපත වෙහෙසලා වැඩ කරන එක මදිපුංචිකමක්ද?

යෙරුසලමේ පවුරු අලුත්වැඩියා කරන වැඩවලට හවුල් වෙන එක මදිපුංචිකමක් කියලා උත්තම පූජකයාවත් එයාගේ සහෝදරයෝවත් හිතුවේ නැහැ (නෙහෙ 3:1)

සමහර අධිපතීන් ඉදි කිරීම් භාරව හිටපු අයට “යටත් වෙලා වැඩ කරන්න” කැමති වුණේ නැහැ (නෙහෙ 3:5; w06 2/1 10 1¶)

දේවගරුබිය පෙන්නපු ස්ත්‍රීන් අමාරු, භයානක වැඩ වුණත් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා (නෙහෙ 3:12; w19.10 23 11¶)

සභාවේ තියෙන සමහර වැඩත් අනිත් අය දකින්නේ නැති ඒවා. මිනිස්සු පහත් කියලා හිතන ඒවා. ඇඟපත වෙහෙසලා කරන්න ඕන ඒවා.—w04 8/1 18 16¶.

මේ ගැන හිතන්න. ‘ශුභාරංචිය වෙනුවෙන් ඒ වගේ වැඩ කරන එක ගැන මට මොකද හිතෙන්නේ?’—1කොරි 9:23.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න