ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 7 පි.
  • ජූලි 31–අගෝස්තු 6

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 31–අගෝස්තු 6
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 7 පි.

ජූලි 31–අගෝස්තු 6

නෙහෙමියා 3-4

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඇඟපත වෙහෙසලා වැඩ කරන එක මදිපුංචිකමක්ද?”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • නෙහෙ 4:17, 18—කෙනෙක් එක අතින් ඉදි කිරීම් වැඩ කරන්නේ කොහොමද? (w06 2/1 9 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) නෙහෙ 3:15-24 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ අන්තිම පිටුව සාකච්ඡා කරලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 12වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) km 11/12 1—තේමාව: මහන්සිය වතුරේ යන්නේ නැහැ. (th 10වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 91

  • ‘අපි සාක්ෂිකරුවෝ එක්ක වැඩ කළා’: (විනා. 8යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. වැඩ කරන තැන අපි හැසිරෙන විදිහ හොඳ සාක්ෂියක් දරන්න අවස්ථාවක්. ඒ ගැන වීඩියෝ එකෙන් ඉගෙනගන්නේ මොනවාද?

  • සභා අවශ්‍යතා: (විනා. 7යි)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 52 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 29 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න