ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 4 පි.
  • මැයි 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 8-14
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 4 පි.

මැයි 8-14

2 ලේකම් 20-21

  • ගීතිකා අංක 118 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 21:14, 15—යෙහෝරම් ගැන එලියා කියපු අනාවැකිය ඉටු වුණේ කොහොමද? (it-1-E 1271 1-2¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 20:20-30 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: බයිබලය—එළි 21:3, 4’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.

  • නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 9වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 14වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 119

  • “ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව. වැඩිමහල්ලෙක් මෙහෙයවන්න ඕනේ. ශාඛා කාර්යාලයෙන් සහ වැඩිමහල් මණ්ඩලයෙන් යම් සිහිගැන්වීම් කරලා තියෙනවා නම් ඒවා සඳහන් කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 45 පාඩමේ 1-3 කරුණු

  • සාරාංශය (විනා. 3යි)

  • 2023 තුන්දින සමුළුවේ ගායනා කරන අලුත් ගීතිකාව සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න